cuckzilla එහෙමත් ඔය පරම්පරා වල වර්තමාන පුරුක් තමයියකෝ අපේ උන්ගේ youtube thumbnail මතක් උනා .. මුන් පින්කෙත හෙළ ලක් දෙරණේ යලි ඉපදිලා කියලා මට හිතෙන්නේ ඒ title දැක්කම![]()

ශත 25යිඒ කාලේ හැටියට රැපියල් 25ක් කියන්නේසිංහලුන්ගේ කොට බිජ්ජෙන් කෝටිපති වුන ව්‍යවසායකයෙක්ගේ වැඩක් වෙන්න ඕන.