කාම නිල සගරාව

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    යකෝ අපේ උන්ගේ youtube thumbnail මතක් උනා .. මුන් පින්කෙත හෙළ ලක් දෙරණේ යලි ඉපදිලා කියලා මට හිතෙන්නේ ඒ title දැක්කම :lol:
    cuckzilla එහෙමත් ඔය පරම්පරා වල වර්තමාන පුරුක් තමයි :lol:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,721
    113
    Kandy
    ඉන්දරේ ගේ සීයා තමා ඔය පොත ගහලා තියෙන්නෙ මිනිස්සුන්ට විස්වාසේ දෙන ගමන් කීයක් හරි හොයා ගන්න
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒ කාලේ හැටියට රැපියල් 25ක් කියන්නේ😳 සිංහලුන්ගේ කොට බිජ්ජෙන් කෝටිපති වුන ව්‍යවසායකයෙක්ගේ වැඩක් වෙන්න ඕන.
    ශත 25යි