කාම සේවනය සහ කාලීන බුදු බන

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    විවාහයට පසුවයි පෙරයි වෙනස මොකක්ද?

    පොතක ලියන එක විතරනේ කසාද බදිනවා කියන්නේ...ඔතන ආත්මීය බැදීමක් තියෙනවද? ඔන්න කතෝලික ආගමේ නම් කියනවා විවාහ බන්දනය සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේ සමග ගිවිසුම් ගතවීමක් එක්ක කියල..බෞද්ධ ක්‍රමය ඇතුලේ එහෙම එකක් නැහැනේ..

    ඉතින් කොහොමද විවාහයට පෙර පසු කියන එක පාපය එක්ක ගැලපෙන්නේ? අනික විවාහනොවී කොයි තරම් පවුල් කනවද..ඉස්සරත් එහෙම උනානේ.. අනික බෞද්ධාගමට අනුග්‍රාහකත්වය දීපු, රටේ මුදුන්මල්කඩ කියල පිළිඅරන් හාමුදුරුවන්ටත් වැදුම් පිදුම් පවා කරපු රජවරු අන්තප්පුර තියාගෙන ගැහැණු සිය දහස් ගණන් එක්කල ලිංගික කටයුතු කරානේ...ඇයි ඒවාට මොකුත් කිව්වේ නැත්තේ?
    උඹ කෙල්ලෙක් එක්ක ආතල් එකක් ගත්තට පස්සෙ ඒ කෙල්ල යන්නෙ කොහෙද කියන එකෙන් තමයි ඔය කාමය වරදවා හැසිරීම නිර්වචනය වෙන්නෙ.
    පොතේ ලියන බයිලයක් නෙමෙයි . සෙක්ස් කරනවා නම් ඒ ගෑනිව උඹ රකින්න ඕනේ. නැතුව හොරාට කරලා අන්තිමට ගෑනි ඉන්නෙ අම්මා තාත්තා එක්ක හරි වෙන මිනිහෙක් එක්ක හරි නම් එතන අවුලක් තියෙනවා .
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මුලින් විග්‍රහ කරන්න ඕනේ
    කාමයේ වරදවා හැසිරීම කියන්නේ මොකක් ද කියල.

    බුදු දහමට අනුව නම් තමුන්ගේ බිරිද සමග සේවනයත් කාමයට ඇලීමක් එත් එය එක අයකුට සිමා කරගන්නවා, ඇලීම එක අයකුට සිමා කරගන්නවා කියන තැන නතර වෙන එක මම දන්නා විදිහට බෞද්ධ විග්‍රහය වෙන්න ඕනේ.

    එතකොට Straight, gay, lesbian කියන දේ අදාල වෙන්න නා මම හිතේ .

    කොහොමත් මම ආගමික කෙනෙක් නෙමෙයි, මගේ කියවීම වෙනයි. මෙතන බුදු දහම ගැන අහල තියන නිසා මෙහෙම පිළිතුරක් දුන්නේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹ කෙල්ලෙක් එක්ක ආතල් එකක් ගත්තට පස්සෙ ඒ කෙල්ල යන්නෙ කොහෙද කියන එකෙන් තමයි ඔය කාමය වරදවා හැසිරීම නිර්වචනය වෙන්නෙ.
    පොතේ ලියන බයිලයක් නෙමෙයි . සෙක්ස් කරනවා නම් ඒ ගෑනිව උඹ රකින්න ඕනේ. නැතුව හොරාට කරලා අන්තිමට ගෑනි ඉන්නෙ අම්මා තාත්තා එක්ක හරි වෙන මිනිහෙක් එක්ක හරි නම් එතන අවුලක් තියෙනවා .

    e kohomada awulak wenne?

    sex karaata passe kella kamaththen gihin amma thatha ekka innawanam? eth prashnyakda? lol
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    e kohomada awulak wenne?

    sex karaata passe kella kamaththen gihin amma thatha ekka innawanam? eth prashnyakda? lol
    Kella ge kemetta nemei, Amma thaththata hari taman ekka inna minihata hari horen karanawada kiyana ekai mama kiwe
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Kella ge kemetta nemei, Amma thaththata hari taman ekka inna minihata hari horen karanawada kiyana ekai mama kiwe

    eka ithin me kiyana siddiyata adaala nane...me kiyanne kasaada badinna kalin karama paw sidda wenaw akiyala...

    ekai man ahuwe...horen sex karana eka ithin kawuruth dannawane waradi kiyala..paw sidda unaa nathaaa thamange harda sakshiyata anuwa waradi...eth me wage ewa nam hena gon kathaa
     
    • Like
    Reactions: icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    eka ithin me kiyana siddiyata adaala nane...me kiyanne kasaada badinna kalin karama paw sidda wenaw akiyala...

    ekai man ahuwe...horen sex karana eka ithin kawuruth dannawane waradi kiyala..paw sidda unaa nathaaa thamange harda sakshiyata anuwa waradi...eth me wage ewa nam hena gon kathaa
    Yes, me hamuduruwo kiyana eka mama ahuwet ne. Budu bane kiyanne wena kenek gawa rakena genu kenek ekka hasirima weradi kiyala. Ganikawak samaga hasirima e ganayata yanne ne, mokada eya publicly one kenekut accesible nisa.

    Anthakpura walatat oka tamai apply karanna wenne, E genu okkoma raja nadaththu karana seen ekak neh tiyenne.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ක්‍රිස්තියානි ආගම තරම් ලොජිකල් නැහැ වගේ නේද?
    දෙය්යෝ ඉස්සරහ බැඳලා නම් කමක් නැහැ මෙහෙම නීති දැම්මට. යක්ෂයා වන්දනා කරන එවුන්ගෙ ගොන් තියරි නේද. හුම්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    මේ අර 10 පස්සේ කතා කරන කෙල්ලෝ අප්සෙට් කියපු පොර නේද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Yes, me hamuduruwo kiyana eka mama ahuwet ne. Budu bane kiyanne wena kenek gawa rakena genu kenek ekka hasirima weradi kiyala. Ganikawak samaga hasirima e ganayata yanne ne, mokada eya publicly one kenekut accesible nisa.

    Anthakpura walatat oka tamai apply karanna wenne, E genu okkoma raja nadaththu karana seen ekak neh tiyenne.

    me kiyanne oya kagenwath rakena scene ekak gana nemei..kasadeta kalin sex karanna epa kiyala
     
    • Like
    Reactions: icepack

    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    e kwe bn pahadili na
    It's a big business. They always talk about various stuff that Lord Buddha never preached about and make people scared about Hell etc and hit you wallet.
    Also Ven Gnananandha's Tripitaka translations are inaccurate.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    It's a big business. They always talk about various stuff that Lord Buddha never preached about and make people scared about Hell etc and hit you wallet.
    Also Ven Gnananandha's Tripitaka translations are inaccurate.

    u crzy mcn thats it how do u knw whether lord buddha preached that or not??
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    වැරදි කාම සේවනයෙන් ලැබෙන කර්ම විපාක විදිහට ගත්තොත් නම් මේ කියන දේවල් හරි ඇති. ඒ වුනාට මේ හාමුදුරුවො කියන්නෙම ඕවා ගැන විතරයි. නිවන් මාර්ගය කියන්නෙ ඕක නෙමෙයි