Tripitakaye sandahan wenawa.. (thana matkak naaa..onima nam hoyala dennam)
asata labena vedanawa upeksha sahagathai kiyala
kanata ....................
nahayata.......
diwata.....
shareerayata witharak sapa, duka upeksha tunama labenawa kiyala
Budun wahansetat dewdat ge gal pathura wadeemen wedanawata path wela tiyenawa..
Budun wahanse deerga gaman waladi ananda hamuduruwo budun wahansege sri depa sambahanaya kara kiylath tiyenawa wedanawa adu karaganna...

බුදුහාමුදුරුවො මට පිපාසයි කිව්වම කරන්ඩ දෙයක් නැතුව ආනන්ද හාමුදුරවො මඩ වතුරත් ගෙනත් දුන්නලු නේද..
බුදුහාමුදුරුවන්ට දැනුණ පීඩාවත් මෙතනිනුත් විස්තර වෙනව..
බුදු වුනා කියල වේදනාව දැනෙන්නැතුව යන්නෑ. ශරීරය හොඳට වැඩ කරනව. වේදනාව දැනෙන එක නැවැත්තුව කියල දුක නිමා වෙන්නෙත් නෑ.

වේදනාව දැනෙන එක නවත්තන්ඩ පුලුවන්නං ඒක ලොකු ජයග්‍රහණයක්
සංසාරය දුකක් කියන කරුණටත් ඒක අභියෝගයක් වෙනව![]()
වේදනාව දැනෙන එක නවත්තන එක මහ ලොකු දෙයක්යෑ බං. ඔය දියවැඩියාව තියෙන මනුස්සයෙක්ව අරං බලන්නකො. කකුල් වල ලේ ගලනව මෙලෝ දෙයක් දැනෙන්නෑ. වේදනාව දැනෙන එක නතර කලා කියල දුක නැති කරන්න බෑ![]()
වේදනාව දැනෙන එක නවත්තන්ඩ පුලුවන්නං ඒක ලොකු ජයග්‍රහණයක්
සංසාරය දුකක් කියන කරුණටත් ඒක අභියෝගයක් වෙනව![]()
ඒ දියවැඩියා කාරයින්ටනෙ. සාමාන්‍ය මිනිස්සුන්ට බෑනෙ
අනික දියවැඩියාව වගේ ජරා ලෙඩක් හැදෙන්ඩම ඕනෙද, වෙන ක්‍රමයක් නැද්ද...
සියල්ල අනිත්‍යයි කියන තැන තමා ඊළඟ අවුල..

අපෝ ඕනෙ තරං ක්‍රම ඇති. හිරි වැටෙන බෙහෙත් තියෙනව. මුලු ඇඟටම ගහන්නයි තියෙන්නෙ. තව ඕන්නං කෝමාවකට ගියෑකි. එතකොට හිතත් මාර විදිහට වැඩ කරන එක අඩු වෙනව. ඔය එකකිංවත් දුක නිමා කරන්න බෑ. ඔහොම හිතල තමා කට්ටියක් හිත නිසයි දුක් ඇතිවෙන්නෙ කියල ශරීරයක් විතරක් තියෙන ලෝක වල ඉපදෙන්න භාවනා කලා. තව කට්ටියක් ශරීරය නිසයි දුක ඇතිවෙන්නෙ කියල හිත විතරක් තියෙන ලෝක වල ඉපදෙන්න භාවනා කලා. ඒ සේරම තාවකාලිකයි.

උඹලට මේ ලෝකෙ ලස්සන සුන්දර තැනක් කියල හිතන්ඩම බැරිද බං..
මම එහෙම ලෝකයක් හොයාගෙන යනව![]()

1. අතීත භවාංග -(අතිමහන්තාරම්මනයේ අතීතයට ගිය චිත්ක්ෂණයක් ඇති බැවින් මුල් භවංග සිත අතීත භවාංග ලෙස නම් කර ඇත)
2. භවාංග චලන – චිත්ත වීතියක් හට නොගන්නා තෙක් භවයට අංගයක් වූ පූර්ණ කර්මජ විපාක සිත ඇතිවෙමින් නැතිවෙමින් පවතින අතර රෑපයක් අරමුණු වීමත් සමග මෙස ඇතිවීමේ නැතිවීමේ කියාවට වන බාධාවත් සමග හට ගන්නා භවංග සිත භවංග චලන ලෙස හදුන්වයි.
3. භවාංහ උපච්චේද – මෙයද විපාකමය වශයෙන් හටගන්න 3 වන භවංග සිත වන අතර අරමුණ උදෙසා සිත් පහල වීම පිනිස භවංග සිත් උදාවීම තාවකාලිකව මින් අනතුරැව නැවතෙන බැවින් භවංග උපච්චේද ලෙස නම්වේ.
4. පන්චද්වාරාවජ්ජනය – මෙම සිත කර්මයෙන් පහල නොවන ක්‍රියා සිතක් වන නමුත් කිසිදු කර්මයක් සිදු නොවේ. මින් පැමිනි අරමුණ කුමන ද්වාරය හරහා පැමිනියාද යන්න ආවර්ජනය කර බලයි.
5. (චක්ඛු) විඥ්ඤාණය – මීට පෙර නිරෝදවූ ක්‍රියා සිතට අනුව අරමුණ පැමිනි පංචද්වාරයට ගැලපෙන සේ විපාක විඥ්ඤාණයක් උදාවන අතර මෙම මට්ටමේදී එය හදුනාගැනීමක් සිදු නොවේ. එනම් හදුනාගත හැකි මට්ටමට සංස්කරනය වී නොමැත.
6. සම්පටිච්චන – වස්තු ප්‍රසාද රෑපය ඇසුරැ කර පහල වන විපාක සිතක් වන මෙය දැන ගත් අරමුණ පිළිගනීමක් සිදුවේ.
7. සංතීරණය- නැවතත් වස්තු ප්‍රසාද රෑපය ඇසුරෙන් පහලවන විපාක සිතකි. මෙහිදී දැනගත් අරමුණ හොදින් පරික්ෂාකරයි.
8. වොත්තපනය – මෙය ක්‍රියා සිතක් වුවද කිසිදු කර්මයක් මින් සිදු නොවේ. මෙය හරහා දැනගත් අරමුණට අතීතයේ හුරැපුරැදු කරගත් ආකාරය අනුව ක්‍රියාකරන විදිය පිලිබද ව්‍යවස්තා ගතවේ. එනම් පෙර පහල වූ සංතීරණ සිත ඔස්සේ ගත් තීරණය සම්මතකර ව්‍යවස්තාගත වේ.
9. 1 වන ජවනය –
(ජවන සිත්- පෙර පහල වූ සිතේ විනිශ්චයට අනුව පහලවන අකුසල්, කුසල් හෝ ක්‍රියා සිත්වේ. මෙම සිත් වස්තු රෑපය ඇසුරැ කර පහලවන අතර විපාක සිත් නොවේ. ක්‍රියා සිත් හැර අන් ජවන සිත් හරහා මතුවට විපාක පිනිස කර්මය රැස්වේ. 01 ජවනයේ මෙලවදී යම් කිසි ආකාරයක විපාකයක් ගෙනදෙන්නට හේතුවන දිට්ඨධම්මවේදනීය කර්ම සිදුවේ. 02 -03 ජවන – එය පිලිබද යමක් සිතන්න හැකියාව ලැබේ. 04ජවනය – කතා කිරීමේ හැකියාව. 05 ජවනය – බලවත්ය. දුටු දේට අනුව කය ක්‍රියාත්මක වීමට බලය දේ. 2 සිට 6 දක්වාම රැස්වන කර්ම මතු කිනම් හෝ භවයක විපාක පිනිස හේතුවිය හැකි අපරාපරීයවේදනීය කර්ම වේ. 7 වන ජවනය හරහා ඊලග භවයට විපාක ලෙස ගෙන එන බැවින් උපපජ්ජවේදනීය කර්ම වේ.)
10. 2 වන ජවනය
11. 3 වන ජවනය
12. 4 වන ජවනය
13. 5 වන ජවනය
14. 6 වන ජවනය
15. 7 වන ජවනය
16. 1 වන තදාරම්මණය – මෙම සිත් වස්තු ප්‍රසාද රෑපය ඇසුරැ කර පහලවන විපාක සිත්ය.
17. 2 වන තදාරම්මණය
එහෙම ඥානයක් ඕනෙ නෑ. හරියට තමන්ට මේ මොකද්ද කියල අවබෝදයක් තියනවනම් හා බන අහන අය අතර හොඳ හෘද ශාක්ශියක් තියන අය ඉන්නවනම් ඕක කරන්න පුලුවන්. ධර්මය කියන්නෙ වචන ටිකක් විතරයි. අපි ඒ නිස ඒ වචන අල්ලගන්න යන එක වැරදියි.
වචන වලින් බුදුහාමුදුරුවො කියන්න උත්සාහ කරපු දේයි අපි ගන්න ඕනෙ. ඒ දේ අපිට තේරෙනවනම් අපිට වෙන භාශාවකින් උනත් විස්තර කරන්න පුලුවන් වෙන්න ඕනෙ..