''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නෑ නේද අපිටත් වෙනව :confused:

මට නං මතක විදිහට අභිධර්මයේ මූලික කරුණු වල විශේෂයෙන්ම කියල තිබ්බ ක්‍රියා සිත් අපිට ඇතිවෙන්නෑ කියල :no: ක්‍රියා සිතක් කියන්නෙ කිසිම කුසලයක්වත් අකුසලයක්වත් නොකර මොකක් හරි දෙයක් කරන්න ඕනෙ නිසා කරන්න රහතන් වහන්සේලට එහෙම පහල වෙන සිත්ලු :yes:

හ්ම්.. එහෙම කියන්න පුලුවන්. ඔය භවාංග සිත තමා අපිව ගිය ආත්මෙට තියන connection එක. ඒකෙ අරමුණ කලින් ආත්මෙක එකක්.

අනිත් එක තමා උඹ් අද මිනිහෙක් මැරුවොත්, උඹ ඒ මරන මොහොතේ සිට ඒ ගැන පසුතැවීමක් එන දවස දක්වා උබට විපාකය පස්සෙන් එනව.

පසුතැවෙනව කියන්නෙ උබේ සිත ආයෙ ටිකක් උඩ ලෙවෙල් එකකට ආව කියන එක.

හිතපං අද මිනියක් මරල හෙට උඹ රහත් උනා කියල. දැන් උබට කරපු කර්මය සිතට පලදෙන්න විදිහක් නෑ.
ඒත් උබේ ශරීරයට පලදීමෙ හැකියාවක් තියෙනව.
මොකද ශරීරය තාම ඉන්නෙ පල්ලෙහා ලෙවෙල් එකේමයි:D;).

ඒ වුණාට සමහරක් මිනිස්සුන්ට කොච්චර පවු කලත් පසුතැවීමක් නෑ..
එතන විසංවාදයක් වගේ නේද.. (ධර්මයට පටහැනියි වගේ)
ඒත් අපිට නොතේරුණාට බුද්ධාගමේ පැහැදිලි කරල ඇති ඒ වගේ අයටත් වෙන දේ..

එහෙම බලද්දි පසුතැවෙන මිනිහ වාසනාවන්තයි.. :cool:

මං හිතන්නෙ පසුතැවීම යොදාගෙන තියෙන්නෙ වෙනස් අර්ථෙකිං :yes: කරපු අකුසල් ගැනයි නොකල කුසල් ගැනයි පසුතැවෙන එකට නේද උද්ධච්ඡ කුක්කුච්ඡ කියන්නෙ ? ඒක මතක විදිහට නීවරණයක්. ඒක නැති වෙන තරමටයි හොඳ :yes: මොනා කලත් පසුතැවිල වැඩක් නෑ ඉස්සරහට නොකර ඉන්නයි අරමුණු කරගන්න ඕනෙ :yes:

ඇසට ප්‍රිය රූප අරමුණක් ලැබීමෙන් ඇතිවන චක්ඛුද්වාරික ච්ත්ත වීථීයේ සිත් ඇතිවන අනුපිළිවෙල විමසා බලමු.


සටහන:-
ඉහත චිත්ත වීථීයේ මුල් භවංග සිත් 3 සැබවින්ම චිත්ත වීථීයට අයත් නොවේ. චිත්ත වීථීයේ ආරම්භය මනාව පැහැදිලි වීම සඳහා පමණක් චිත්ත වීථීයට අයත් සේ දක්වා ඇත.

ඒ කියන්නෙ චිත්ථ වීථියක් ආරම්භ වෙන්න පෙර කරපු කුසල හෝ අකුසල කර්මයක් ඕනෙ වෙනව කියන එක :sorry: එහෙම නැතත් බලපං චිත්ත වීථියෙ චක්ඛු විඥාණය. ඒක ගිහිං සම්බන්ධ වෙන්නෙත් විපාක සිත් වලට :sorry: කොහෙ බැලුවත් විපාකයක් එනවමයි :sorry:

වයිට් වෝකර් අය්යෙ, උඹට මම නම්බරයක් එවන්නම් මම කිව්වා නොකිය කතා කරලා ප්‍රශ්ණයට උත්තරය අහගනින්. ඕනෑ එකකට උත්තර දෙනවා ඒකෙන්.

අයියෙ කියන්න එපා බං මං 30ට කිට්ටුයි කිව්වෙ බොරුවට ලැජ්ජාවෙන් බේරෙන්න :sorry:
කාගෙද නොම්බරේ. නන්නාඳුනන කෙනෙක්ට එහෙම එක පාරට කතා කල්ල ප්‍රශ්න අහන්න මොකක්ද වගේ :baffled: තාම අභිධර්ම මාර්ගය වත් කියෝල ඉවර නෑ :) ඒක කියෝල ඉවර වෙද්දි ප්‍රශ්න ගොඩකට උත්තර ලැබිල තියෙයි කියල හිතනව. :) තව පොත් තුන හතරක් තියෙනවනෙ. ඔක්කොම කියෝල ඉවර වෙලා තමා විශේෂයෙන් අහන්න ඕන්නං ප්‍රශ්න තියෙන්නෙ :yes:
 

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
ඒ වුණාට පසු තැවෙන්නෙ නැති මිනිහ ආතල් එකේ ඉන්නව වගේ අපිට පේන්නෙ..
ඒත් ඒක එහෙම නෑ නේ.. :yes: තවත් ඈතට ඈතට යනව මිසක්.

ඔව් ඒක ඇත්ත.. ඒත් ඒ ආශ්වාදය තියෙන්නෙ ටික කාලයයි. හිතපං රටම හොල්ලන් හිටපු පාතාලයොන්ට මොකද උනේ?
ලෝකෙම හොල්ලන් හිටපු හිට්ලර්ට මොකද උනේ?

ප්‍රභාකරන්ට මොකද උනේ?

ඒ නිසා හොඳ හෘද ශාක්ශියක් තියෙන්න ඕනෙ.
:D:love:
 

AnuradhaRa

Well-known member
  • මට නං මතක විදිහට අභිධර්මයේ මූලික කරුණු වල විශේෂයෙන්ම කියල තිබ්බ ක්‍රියා සිත් අපිට ඇතිවෙන්නෑ කියල :no: ක්‍රියා සිතක් කියන්නෙ කිසිම කුසලයක්වත් අකුසලයක්වත් නොකර මොකක් හරි දෙයක් කරන්න ඕනෙ නිසා කරන්න රහතන් වහන්සේලට එහෙම පහල වෙන සිත්ලු :yes:

    මං හිතන්නෙ පසුතැවීම යොදාගෙන තියෙන්නෙ වෙනස් අර්ථෙකිං :yes: කරපු අකුසල් ගැනයි නොකල කුසල් ගැනයි පසුතැවෙන එකට නේද උද්ධච්ඡ කුක්කුච්ඡ කියන්නෙ ? ඒක මතක විදිහට නීවරණයක්. ඒක නැති වෙන තරමටයි හොඳ :yes: මොනා කලත් පසුතැවිල වැඩක් නෑ ඉස්සරහට නොකර ඉන්නයි අරමුණු කරගන්න ඕනෙ :yes:

    ඒක ගැන හොයල බලන්ඩ ඕන. මම හරියට දන්නෙ නැතුව ඇති

    මැරෙන මොහොතෙදි පසුතැවෙන්ඩ එපා කියනව නේද :yes:
    ඒ මොහොතට කරපු කුසලයක් සිහි කරල සතුටු වෙන්ඩ කියලනෙ කියන්නෙ

    කොහොමහරි කරපු වැරදි ආයෙ නොකර ඉන්න එක හොඳයි. එහෙම අධිෂ්ඨානයක් තියෙන එක හොඳයි
    අසීමිතව පසුතැවෙන එකත් හොඳ නෑ :yes:
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් ඒක ඇත්ත.. ඒත් ඒ ආශ්වාදය තියෙන්නෙ ටික කාලයයි. හිතපං රටම හොල්ලන් හිටපු පාතාලයොන්ට මොකද උනේ?
    ලෝකෙම හොල්ලන් හිටපු හිට්ලර්ට මොකද උනේ?

    ප්‍රභාකරන්ට මොකද උනේ?

    ඒ නිසා හොඳ හෘද ශාක්ශියක් තියෙන්න ඕනෙ.
    :D:love:

    තව දෙයක් දේහලීය අගය :D
    දුප්පතාට සම්බෝලයි බතුයි කෑවත් සැපයි.
    සල්ලි තියෙන එකාට මොනා කෑවත් එපා වෙලා වගේ ඉන්නෙ.
    කෑම විතරක් නෙමේ.. අනිත් හැම සැපයක්ම
    ලැබෙන්ඩ ලැබෙන්ඩ තෘප්තිය ඈතට යනව
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඒක ගැන හොයල බලන්ඩ ඕන. මම හරියට දන්නෙ නැතුව ඇති

    මැරෙන මොහොතෙදි පසුතැවෙන්ඩ එපා කියනව නේද :yes:
    ඒ මොහොතට කරපු කුසලයක් සිහි කරල සතුටු වෙන්ඩ කියලනෙ කියන්නෙ

    කොහොමහරි කරපු වැරදි ආයෙ නොකර ඉන්න එක හොඳයි. එහෙම අධිෂ්ඨානයක් තියෙන එක හොඳයි
    අසීමිතව පසුතැවෙන එකත් හොඳ නෑ :yes:

    මං නං දන්න විදිහට පසුතැවීම නැත්තටම නැති කරන්න කියලයි බුදු දහමෙ තියෙන්නෙ :yes: ඒ කියන්නෙ psychopath කෙනෙක් වගේ පසුනොතැවී මිනී මර මර යන්න කියල නෙමේ :) මොනා කලත් කලා ඉවරයි ආයෙ ඒ වගේ දෙයක් නොකරන්න හිතාගන්නව මිසක් පසුතැවීමත් අකුසලයක්ද කොහෙද :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • මං නං දන්න විදිහට පසුතැවීම නැත්තටම නැති කරන්න කියලයි බුදු දහමෙ තියෙන්නෙ :yes: ඒ කියන්නෙ psychopath කෙනෙක් වගේ පසුනොතැවී මිනී මර මර යන්න කියල නෙමේ :) මොනා කලත් කලා ඉවරයි ආයෙ ඒ වගේ දෙයක් නොකරන්න හිතාගන්නව මිසක් පසුතැවීමත් අකුසලයක්ද කොහෙද :sorry:

    මට ඕක හෙනට තියෙනව බං. (පසු තැවීම)
    ඒ මගේ අසනීපෙත් එක්ක එන දෙයක් වෙන්ඩ ඕන..
    මට තරහ ගිහින් මෙහෙම කරානං අරහෙම කාරනං කියල හිතට හෙන බයක් එනව. ගෙදර අය ගැන මාර දුකක් හිතට එනව. ආයෙ එහෙම නොවෙන විදියට වැඩ කරන්නෙ කොහොමද කියල හැම තිස්සෙම කල්පනා කරනව.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට ඕක හෙනට තියෙනව බං. (පසු තැවීම)
    ඒ මගේ අසනීපෙත් එක්ක එන දෙයක් වෙන්ඩ ඕන..
    මට තරහ ගිහින් මෙහෙම කරානං අරහෙම කාරනං කියල හිතට හෙන බයක් එනව. ගෙදර අය ගැන මාර දුකක් හිතට එනව. ආයෙ එහෙම නොවෙන විදියට වැඩ කරන්නෙ කොහොමද කියල හැම තිස්සෙම කල්පනා කරනව.

    මටත් මේ ගතිය ලාවට තියෙනවනෙ බං ? :confused: පොඩි ලමයි ගාවට එහෙම යන්න භයයි මං එක පාරට බෙල්ලවත් මිරිකල මරල දායි කියල භය හිතෙනව. ඔය ගතිය අඩු කරගන්න ක්‍රමයක් නං තියෙනව PM එකක් දාන්නං :yes:
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    මං නං දන්න විදිහට පසුතැවීම නැත්තටම නැති කරන්න කියලයි බුදු දහමෙ තියෙන්නෙ :yes: ඒ කියන්නෙ psychopath කෙනෙක් වගේ පසුනොතැවී මිනී මර මර යන්න කියල නෙමේ :) මොනා කලත් කලා ඉවරයි ආයෙ ඒ වගේ දෙයක් නොකරන්න හිතාගන්නව මිසක් පසුතැවීමත් අකුසලයක්ද කොහෙද :sorry:

    පසුතැවීම අකුසලයක්. පසුතැවීම කියන්නෙත් අරමුණට අකමැති වීම. එහෙමත් නැත්තම් ද්වේශයක්. බය කියන්නෙත් ඒ වගේමයි. අංගුලිමාල පරණ දේවල් මතක් කරන් පසු තැවෙද්දී බුදු හාමුදුරුවෝ පසුත්වෙන්න එපා කියල දේශනා කරල තියෙනවා. ඒ වගේම බුදු හාමුදුරුවෝ දාරුචිරියට දේශනා කලේ දැක්කොත් දැක්කා, ඇහුනොත් ඇහුනා, දැනුනොත් දැනුනා කියලා. එකෙන් කියවෙන්නේ දකින දේට ආස කරන්නවත්, ද්වේශ කරන්නවත් එපා, දැකපු දේ දැන් විනාශවෙලා ඉවරයි කියලා. ඔහොම ඉන්න අපෙ හිත හුරු කරාම ඕක ලේසි දෙයක්. රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ සතිපාට්ටන බාවනා ක්‍රමය පොත කියවන්න. හැමෝටම නිවන් මාර්ගය අවබෝද කරගන්න හැකියාව ලැබේවා.
     

    AnuradhaRa

    Well-known member
  • මටත් මේ ගතිය ලාවට තියෙනවනෙ බං ? :confused: පොඩි ලමයි ගාවට එහෙම යන්න භයයි මං එක පාරට බෙල්ලවත් මිරිකල මරල දායි කියල භය හිතෙනව. ඔය ගතිය අඩු කරගන්න ක්‍රමයක් නං තියෙනව PM එකක් දාන්නං :yes:

    OCDවල එක ලක්ෂනයක් තමා ඕක..
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මං නං දන්න විදිහට පසුතැවීම නැත්තටම නැති කරන්න කියලයි බුදු දහමෙ තියෙන්නෙ :yes: ඒ කියන්නෙ psychopath කෙනෙක් වගේ පසුනොතැවී මිනී මර මර යන්න කියල නෙමේ :) මොනා කලත් කලා ඉවරයි ආයෙ ඒ වගේ දෙයක් නොකරන්න හිතාගන්නව මිසක් පසුතැවීමත් අකුසලයක්ද කොහෙද :sorry:

    විචිකිච්චාව කියන්නෙ සැකය. තෙරුවන්, කර්මය, බුදුදහම ගැන තියෙන සැකය, උද්දච්ච කුක්කුච්ච කියන්නෙ සිතේ නොසන්සුන් කම.

    පවක් කරල මම අපායෙ යයිද දන්නෙ නෑ. කියල එන සැකය හා නොසන්සුන්කම අකුසලයක්..

    සැකයක් හෝ නොසන්සුන් කමකින් තොරව පසුතැවීමක් විතරක් ඇතිකර ගන්නයි ඕනෙ..

    පසු තැවීම කියන වචනෙ වෙනුවට අවබෝධය, හෝ කලකිරීම කියල දැම්මොත් හොඳයි වගේ:baffled::D..
     

    AnuradhaRa

    Well-known member
  • whitewalkerට අනුවනම් කයික වේදනාව = 'වාස්තවික යථාර්ටයක්'.

    :oo: මං මෙහෙම කියල නෑ :no: කායික වේදනාව කියන්නෙත් මනසේ නිර්මාණයක් කියලයි නලීන්ද සිල්ව කියන්නෙ. මං කියන්නෙත් ඉතිං එතුමා කියන එකම තමා.

    අකමැති දර්ශනයක් බලන්න දීම ගැන කියනවනං ඇත්තටම ඕක ඔහොමද ? උදාහරණෙකට GOT වල සර්සි එලාරියා සැන්ඩ් කූඩුවකට දාල ගැටගහල එයාගෙ දුවට වහ දීල එයා ඉස්සරහම මැරෙනව බලං ඉන්න දෙනව. ඒ වගේ අවස්ථාවක් ආවොත් අකමැති දර්ශනයක්. ඒත් ඇස් දෙක වහගත්තු පලියට වේදනාව අඩුවෙනවද ? මම නං හිතන්නෑ :no:

    මට නං හිතෙන්නෙ ඇසෙන් වේවා කනෙන් වේවා කයෙන් වේවා, ගන්න දේවල් වලිං වේදනාකාරීද නැත්ද කියල තීරණය වෙන්නෙ අපේ මනස ඒක දකින විදිහ අනුව වෙන්න ඕනෙ. වේදනාව වුනත් වේදනාවක් කියන්න බැරි අවස්ථා එනව. උදාහරණයකට masochists ල තමන්ගෙ ඇඟට ඇණ ගහගන්නව ඉඳිකටු ඇණගන්නව ස්ටේපර් කටු ගහගන්නව. පෙලක් උන් ඇඟ ගැටගහගෙන පැය ගනං එල්ලිලා ඉන්නව. උන්ට කායික වේදනාවක් දැනෙනව. ඒත් උන්ට සතුට ගෙනදෙන්නෙ ඒ වේදනාව. ඉතිං වේදනාව වාස්තවික දෙයක් කිව්වෑකිද ? වේදනාව වුනත් අයෙකුට දුකකුත් අයෙකුට සැපකුත් විදිහට දැනෙනව. :yes:


    කායික වේදනාව මනසේ නිර්මාණයක් වුණාට ඒක හරිම කටුක විදියට අපිට දැනෙනව. වේදනාව නොදැනී ඉන්ඩනං ගොඩක් මනස උසස් වෙන්ඩෝන ඇති.. :yes:

    අරූගෙ ප්‍රීති කසාන උදාහරණෙනං හෙනම මෝඩ අදහසක්..
    ඒ වෙලාවට අපිට කොහොමත් දැනෙන්නෙ ප්‍රීති කසාන.. ඒ වෙලාව වේදනාවක් කොහෙත්ම දැනෙන්නෙ නෑ. වේදනාව ප්‍රීති කසාන බවට හැරිල දැනෙන්නෙත් නෑ :D
     

    AnuradhaRa

    Well-known member
  • ග්ලැඩියේටර් ෆිල්ම් එක
    වැඩියෙන් බයක් වේදනාවක් දරාගත්තෙ කවුද
    ග්ලැඩියේටර් පොර නෙමේ. අර චූ ගිය අහිංසකය
    ඒ තරං බයංකර අත්දැකීමක් Russell Crowe පණ පොවන චරිතෙ ලැබුවෙ නෑ :yes:
     

    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18
    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක්ද?

    මේකත් ටිකක් වෙනස් contraversial විදිහට explain කරන්න ඕනෙ දෙයක්...:)

    මම හිතනව අපේ whitewalker මලයට මේ ගැන idea එකක් ඇති.:rolleyes:

    මේක සාමාන්‍ය අභිධර්මයෙන් ඔබ්බට යන කරුනක්.. මම මේක පාරිභාශිත වචන යොදාගෙන විස්තර කරන්න යන්නෙ නෑ. ඒ නිසා සරලයි වගේ හිතෙයි. මේක ප්‍රශ්න කහල විස්තර කරන්නත් පුලුවන්. ඒත් එතකොට වාද විවාද ඇතිවෙන නිසා මම නිකම්ම මේක විස්තර කරගෙන යන්නම්.

    පලවෙනි දේ තමයි මම මේ කියන්නෙ මගේ දැනුමට අනුව. ඒ නිසා අන්තර්ගතය 100% හරි නොවෙන්න පුලුවන්. ඒත් මේක කියෙව්වට පස්සෙ ඔයාලගෙ තියෙන තණ්හාව ටිකක් හරි අඩු උනානම් අන්තර්ගතය වැරදියි කියන්න කලින් දෙපාරක් හිතන්න..:P

    කායික වේදනාව...
    අපි දන්නවනෙ කවුරුහරි අපිට ගැහුවොත් හෝ පිහියෙන් ඇන්නොත් අපිට දුක් වේදනාවක් දැනෙනව කියල.
    ඒක ඔයාට නවත්තන්න පුලුවන්ද?
    ඇසට හෝ කනට ඇහෙන හෝ පේන දේවල් වලට වඩා කායිකව අපිට ඇති කරන්න පුලුවන් දුක වැඩියි නේද?
    ඒ කියන්නේ ඔයා අකමැති දර්ශනයක් ඔයාට බලෙන් පෙන්නන්න උත්සාහ කරොත් ඔයාට අවශ්‍යනම් ඒ දර්ශනයට focus කරන්නෙ නැතුව ඉන්න පුලුවන්නෙ?
    ඒ දේ අපිට කයටත් කරන්න පුලුවන්ද? ඒ කියන්නෙ කවුරු හරි අපිව ගෙනිහින් වද දෙනව කියමුකෝ..
    උදාහරණෙකට අපේ නියපොතු ගලවනව කියමුකෝ බලෙන්...
    ඒ වෙලාවට අපිට ඒ දැනෙනෙ දුක් වේදනාවට අපේ mind එක focus කරන්නෙ නැතුව ඉන්න පුලුවන්ද? හරියට ඇහැට පේන දර්ශනයට focus නොකරනව වගේ?

    මම කියන්නෙ පුලුවන්..

    අනික තමා සත්‍ය වශයෙන් පවතින 'කායික දුක් වේදනාවක්' නෑ. මනසට රූපයක් 'ස්පර්ශ' වෙන මාධ්‍ය වෙන්නේ ආලෝකය හා ඇස වගේ මනසට 'කායික' දුකක් දැනෙන්න මාධ්‍ය වෙන්නෙ ශරීරය හා nerves.

    එතකොට එකම process එක තමා තියෙන්නෙ ඇසට රූපයක් පේන්නයි කයට කටුක වේදනාවක් දැනෙන්නයි.
    ඒත් අපි හරි බයයි නේද කායික වේදනා වලට?
    ඒ කියන්නෙ අපිට අකමැත්තෙන් උනත් අපිට හිරිහැර කරන්න කෙනෙකුට පුලුවන්නෙ කය හරහා?..

    තව ටිකක් විස්තර කරන්නම්. ඔයාලට තුවාලයක් කරොත් රිදෙනව නේද? ඒත් හිතල බලන්නෙ සමහර වෙලාවල්වලට අපිට තුවාල වෙනකම්ම උනත් කසන්න පුලුවන් නේද? ඒත් රිදෙන්නෙ නෑනෙ? එහෙම කසනකොට දැනෙන්නෙ ආශ්වාදයක්නෙ..

    එතකොට සත්‍ය වශයෙන් පවතින කායික වේදනාවක් තියේද? නෑ
    whitewalkerට අනුවනම් කයික වේදනාව = 'වාස්තවික යථාර්ටයක්'.

    මේ සත්‍ය තේරුම් ගත්තු රහතන් වහන්සේට කායික දුකක් නෑ..
    ඒ කියන්නෙ එතුමන්ලගෙ ශරීරය තව කෙනෙක් කපල කොටල දැම්මත් ඒක නිකම් දැනෙන්නෙ හරියට අපිට ඇසට පෙනෙන රූපයක් ගානට වේදනාවක්. ඒකත් එතුමන්ල ඒ වේදනාවට මනස focus කරොත් විතරයි. නැත්තන් එහෙම විඳිමක් වත් නෑ.. උදාහරනෙකට ගත්තොත් සමාධියකට වගේ සමවැදිල හිටියොත්.

    ඒකයි උප්පලවණ්ණා මෙහෙනියට තමන්ගෙ ඇස ගලවල දෙන්න පුලුවන් උනේ...

    සිතන්නට යමක් ගත්තා‍යැයි සිතනවා...:rolleyes:






    good post
     

    AnuradhaRa

    Well-known member
  • කායික දුක් වේදනාව විතරක් නෙමේ බං.. මේ ලෝකෙ හැම දෙයක්ම අපේ විඥානයෙන් හදපු දේවල්
    ඇත්තටම පවතින දේවල් නෙමේ

    මං මේ බැලුවෙ සැප විතරක් අරං දුක් වේදනා බ්ලොක් කරන්ඩ විදියක් නැද්ද කියල
    තියෙන්ඩ ඕන :yes:

     

    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    මට නම් හිතෙන්නේ අපිට කොච්චර හිතන් නැතුව හිටියත් රහත් උනත් වේදනාව දැනෙනවා කියලා. බුදුහාමුදුරුවොත් චුන්ද සූකරගේ දානය වළඳලා ඉවර උනාම ඇති උන උදරයේ වේදනවා චිත්ත ශක්තියෙන් ඉවසන් හිටියා කියලා මම අහල තියනවා
     

    AnuradhaRa

    Well-known member
  • මට නම් හිතෙන්නේ අපිට කොච්චර හිතන් නැතුව හිටියත් රහත් උනත් වේදනාව දැනෙනවා කියලා. බුදුහාමුදුරුවොත් චුන්ද සූකරගේ දානය වළඳලා ඉවර උනාම ඇති උන උදරයේ වේදනවා චිත්ත ශක්තියෙන් ඉවසන් හිටියා කියලා මම අහල තියනවා

    :nerd:
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178
    113
    Tripitakaye sandahan wenawa.. (thana matkak naaa..onima nam hoyala dennam)

    asata labena vedanawa upeksha sahagathai kiyala
    kanata ....................
    nahayata.......
    diwata.....
    shareerayata witharak sapa, duka upeksha tunama labenawa kiyala

    Budun wahansetat dewdat ge gal pathura wadeemen wedanawata path wela tiyenawa..
    Budun wahanse deerga gaman waladi ananda hamuduruwo budun wahansege sri depa sambahanaya kara kiylath tiyenawa wedanawa adu karaganna...