කාය අශ්වගන්ධ කියන්නේ මොනවද

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,733
    1,863
    113
    Galle
    මචන්ලා මට හැමවෙලේම කාය එක FB eke suggest වෙනවා.. මොනවද බං මේ... මොකක්ද මේකෙන් වෙන්නේ.. නිකන් බලුවමනම් stress relief drug කියලා තියෙන්නේ.. සමහරු කියනවා සෙල්ලමට හොඳයි කියලා... Side effect monawada බං මේවායි... මටත් එකක් ගන්න ආස හිතුනා... දන්න එකෙක් කියපල්ලා.. ආතල් නෙමෙයි
     
    Attachments

    • 1_1080x1080.png
      1_1080x1080.png
      456.6 KB · Views: 42

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    සිංහල බේත් කඩවල තියනවා අශ්වගන්ධ අරිශ්ටේ එක බොන්න .980 ලිටරයක් තියේ. රස යැගමයිස්ටර් වගේ . සතියට 3-4 මේස හැදි

    තව අශ්වගන්ධ කල්කයත් තියනවා
     
    • Like
    Reactions: Asmodeus

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,929
    113
    Aswaganda kiyawanne gahaka mulayak.side effect ne itin.masa dekak witara use karala masayak bonne netuwa inna kiyala tamai ayurveda wala tiyenne
    Boru kiyan depa , amukkara

    මචන්ලා මට හැමවෙලේම කාය එක FB eke suggest වෙනවා.. මොනවද බං මේ... මොකක්ද මේකෙන් වෙන්නේ.. නිකන් බලුවමනම් stress relief drug කියලා තියෙන්නේ.. සමහරු කියනවා සෙල්ලමට හොඳයි කියලා... Side effect monawada බං මේවායි... මටත් එකක් ගන්න ආස හිතුනා... දන්න එකෙක් කියපල්ලා.. ආතල් නෙමෙයි
    Amukkara walin hadanne
    ------ Post added on Mar 8, 2025 at 11:07 AM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    ඕවා දාස් ගනන් දීලා ගන්න ඕනි ඒවා නෙවේ අශ්වගන්ද කියන්නේ අමුක්කරා වලට අශ්වගන්ද කියන්නේ අශ්වයන්ගේ ගදට සමාන ගදක් ඇති කියන අර්තයෙන්.අශ්වගන්ද කියන්නෙ ඉන්දියන් නම සින්හල නම අමුක්කරා.ස්වාභාවික ටෙස්ටෙස්ටරෝන් බූස්ටර් එකක්.මාංශ පේශි වර්දනය කරනවා.හොදට නින්ද යන්න උදව් වෙනවා රෑට බොනවනම් තමා හොද.කුඩු තේ හැන්දක් කටේ දාලා වතුර බොන්න අමුක්කරා කුඩු 100g wenne 290i
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,733
    1,863
    113
    Galle
    ඕන හුත්තක් වෙන්න කියලා එකක් ඔඩර් කරා බලමු
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ashwagandha parissamen ganna mama dakka man boobs enawa kiyala samahara aya daala thibba
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,026
    113
    ඕවා දාස් ගනන් දීලා ගන්න ඕනි ඒවා නෙවේ අශ්වගන්ද කියන්නේ අමුක්කරා වලට අශ්වගන්ද කියන්නේ අශ්වයන්ගේ ගදට සමාන ගදක් ඇති කියන අර්තයෙන්.අශ්වගන්ද කියන්නෙ ඉන්දියන් නම සින්හල නම අමුක්කරා.ස්වාභාවික ටෙස්ටෙස්ටරෝන් බූස්ටර් එකක්.මාංශ පේශි වර්දනය කරනවා.හොදට නින්ද යන්න උදව් වෙනවා රෑට බොනවනම් තමා හොද.කුඩු තේ හැන්දක් කටේ දාලා වතුර බොන්න අමුක්කරා කුඩු 100g wenne 290i
    GYM ඩයල් කතා වෙනවා ඇහුනා..උනුත් ගහනවද කොහෙද? හොද බ්‍රෑන්ඩ් එකක් නැද්ද,මේවා අක්මාවට වකුගඩුවලට අවුලක් නැද්ද?
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    GYM ඩයල් කතා වෙනවා ඇහුනා..උනුත් ගහනවද කොහෙද? හොද බ්‍රෑන්ඩ් එකක් නැද්ද,මේවා අක්මාවට වකුගඩුවලට අවුලක් නැද්ද?
    digatama ganna hoda neh 4 months aran one month break period liver awul yanna puluwan.mama dapu video eka balanna