මචන්ලා..
ෆේස් බුක් අරව මේවා මොනව තිබුනත් වැදගත් දෙයක් අහන්න ඉන්නෙ එලකිරියෙ ඉන්න
උඹල සෙට් එක තමයි.
මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි. මම හිතාගෙන ඉන්නෙ මෙහෙ ඉඳන් කාර්ගෝ සර්විස් එකක පටන් ගන්න. (ලංකාවට මෙහෙන් බඩු පෙට්ටි දාන්න.)
ඉතින් මම මේක හිතුවට මම දන්නෙ නැහැ කරන්නෙ කොහොමද කියල. මෙහෙ මේක කරන
අනිත් උන් කිසිම තොරතුරක් දෙන්නෙ නැහැ.
දන්නවනෙ තව එකෙක් වැඩක් කරනකොට අනිත් උන්ට අප්සට් කියල. ඉතින් දන්න කෙනෙක් කියල දෙන්න පුලුවන්ද මේ වැඩේ පටන් ගන්නෙ කොහොමද කියල?? මට තියෙන ප්‍රශ්ණ ටික තමයි
1. අපි මෙහෙන් යවන කන්ටේනර් එක යවන්න අපි ලංකාවෙ රෙජිස්ටර් වෙන්න ඕනිද?
2. ලංකාව අපේ නමින් සමාගමක් තියෙන්න ඕනිද?
3. අපි මෙහෙන් යවන කන්ටේනර් එකට අපි ලංකාවෙදි කීයක් ගෙවන්න ඕනිද?
4. අපි යවන කන්ටේනර් එක අපිට ගන්න වෙන්නෙ කොතනින්ද? (ඒ කියන්නෙ මොන සමාගමින්ද/දෙපාර්ථමේනතුවෙන්ද)
5. අපේ පුද්ගලික නමකට කන්ටේනරයක් ලංකාවට යවන්න පුලුවන්ද?
මේ ගැන හරි විස්තරයක් දන්න කෙනෙක් කියනවනම් ඒක ලොකුම ලොකු උදව්වක් මචන්ලා..
අඩුම තරමේ මට මේ විස්තර ගන්න පුලුවන් වෙබ් සයිට් එකක්/ෆෝන් නම්බර් එකක්වත් දෙන්න පුලුවන්නම් එකත් ලොකු දෙයක්.

ෆේස් බුක් අරව මේවා මොනව තිබුනත් වැදගත් දෙයක් අහන්න ඉන්නෙ එලකිරියෙ ඉන්න
උඹල සෙට් එක තමයි.

මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි. මම හිතාගෙන ඉන්නෙ මෙහෙ ඉඳන් කාර්ගෝ සර්විස් එකක පටන් ගන්න. (ලංකාවට මෙහෙන් බඩු පෙට්ටි දාන්න.)
ඉතින් මම මේක හිතුවට මම දන්නෙ නැහැ කරන්නෙ කොහොමද කියල. මෙහෙ මේක කරන
අනිත් උන් කිසිම තොරතුරක් දෙන්නෙ නැහැ.
දන්නවනෙ තව එකෙක් වැඩක් කරනකොට අනිත් උන්ට අප්සට් කියල. ඉතින් දන්න කෙනෙක් කියල දෙන්න පුලුවන්ද මේ වැඩේ පටන් ගන්නෙ කොහොමද කියල?? මට තියෙන ප්‍රශ්ණ ටික තමයි1. අපි මෙහෙන් යවන කන්ටේනර් එක යවන්න අපි ලංකාවෙ රෙජිස්ටර් වෙන්න ඕනිද?