දෙන්නෙක්ට සෙල්ලම් කරන්න පුළුවන් කාර්ඩ් ගේම් මොනවද බන් ?;)
Boole Well-known member Nov 4, 2015 5,768 6,837 113 Dec 14, 2019 #1 දෙන්නෙක්ට සෙල්ලම් කරන්න පුළුවන් කාර්ඩ් ගේම් මොනවද බන් ?
san2d3 Well-known member Jan 1, 2010 7,651 3,372 113 Bandarawela Dec 14, 2019 #2 යුද්දේ, බූරුවා , පොඩි බූරුව , poker , ජෝඩු බලන්න
Boole Well-known member Nov 4, 2015 5,768 6,837 113 Dec 14, 2019 #4 san2d3 said: යුද්දේ, බූරුවා , පොඩි බූරුව , poker , ජෝඩු බලන්න Click to expand... ඕවගේ english නම් දන්නවද.. නෙට් එකෙන් සෙල්ලම් කරන විදිය හොයාගන්න
san2d3 said: යුද්දේ, බූරුවා , පොඩි බූරුව , poker , ජෝඩු බලන්න Click to expand... ඕවගේ english නම් දන්නවද.. නෙට් එකෙන් සෙල්ලම් කරන විදිය හොයාගන්න