කොමර්ෂල් bank ඔන්ලයින්, ක්‍රෙඩිට් කාර්ඩ්.

isurutmv

Well-known member
  • May 1, 2013
    1,960
    833
    113
    29
    Gampaha
    මට app එකට වැඩිය වෙබ් එක තමා ඔනි.. ඇප් එකේවැඩ ටිකට NSB එක තියෙනවා..

    ක්‍රෙඩිට් කරඩ් එකත් එක්ක අවුලක් නැති වෙබ් එකක් ඔනි.. payment schedule කරන්න වගෙ දේවල්
    ow mamath godak welawata web eka use wenne ekai commercial use kare, unge web eka hodai, habai dan hena waatha, log wena hama welema OTP yanawa and max 100,000 transfer limit
     
    • Like
    Reactions: snm1990

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,960
    833
    113
    29
    Gampaha
    මොන්ගල්ද දවසකට 1 million පුලුවන්
    1771330554895.png


    poddak oluwa atha gaala aye balapan puthe
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,612
    8,864
    113
    Mata HNB eka hondayi wage. Passwords reset seenuth naha
    මටත් වෙබ් එක තමා ඔන. credit card එකත් HNB එකටම මාරු කරනවා.. මේ සම්පත් උන්ගේ ගෑස් බලනවට වැඩිය.. මට එකම බය ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිඩ කියන එක
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,665
    113
    මටත් වෙබ් එක තමා ඔන. credit card එකත් HNB එකටම මාරු කරනවා.. මේ සම්පත් උන්ගේ ගෑස් බලනවට වැඩිය.. මට එකම බය ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිඩ කියන එක

    මට නම් අව්ලක් ඇත්තෙම නැති තරම්. ඇප් එක තමයි ඩේලි use කරන්නේ. කාර්ඩ් එකටත් ගොඩක් installments සෙට් උනා.

    com එකේ card එකට any merchant installments නැහැ බන්. තියෙන්නේ දම්රෝ , අනන් සිංගර් වගේ එව්වට.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,612
    8,864
    113
    සජෙස්ට් කරපු ඔක්කොටම ස්තුතියි.. HNB එකත් එක්ක යන්න තීරණේ කරා... දැනටනම් අවුලක් නෑ, සමපත් එකේ ඉස්සර තිබ්බ features ඔක්කොම තියෙනවා රෙස්ට්‍රික්ෂන් නැතුව HNB web එකේ.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,811
    2,017
    113
    Galle
    using combank for like 15 years no issue ever occurred.... ,ඇස්වහක් වැදිලා හෙට අනිද්දා හෙන ගැහුවොත් මිසක්කා....තුක් නොදකින්.... And I'm interested in HNB as well... Unge credit card scheme hondai... Combank wala 0% interest offers hugak yanawa time to time.... උන්ගේ මෝබයිල් ඇප් එකනම් හෙන ඡා.... උන්ට එක හදන්නත් උවමනාවක් නෑ... වෙබ් portal ekanam Maru....