මේ අලුත් සම්පත් විශ්ව මගුල පුදුම වදයක් දෙන්නේ.. ගිය මාසේ 100000 වැඩි ක්‍රෙඩිට් කාර්ඩ් පෙමට් වැඩ කර..පේමන්ට් එක කරන්න ගියාම මගුල් කියවනවා...
මේ රෙද්ද නිසා සම්පත් එපා උනා.. කොමර්ෂල් එක පැත්තේ යන්න බැලුවේ.. එකේ ඔන්ලයින් එක හොදයිද? ක්‍රෙඩිට් කාර්ඩ් එක කොහොමද? ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ තියෙයිද?