කාර්පට් පාරවල් තාර දමා වැලි දැමීම....

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කාර්පට් පාරවල් තාර දමා වැලි දැමීම....

    නුවර තියෙන පාරවල් maintenance නැති නිසා ගොඩක් අබලන් වෙලා... එකට අලුත්ම විසඳුම ඉස්සර විදියට තාර වක්කරල වැලි දාන එක... ලස්සනට ඉස්සර තිබ්බ පාරවල්, දැන් වැලි ගොඩවල්.....

    ඊයේ මොටර්බයික් එකක් අලුත් පාරේදී ලිස්සල ගිහිල්ලා පෙරේලිලා ඉස්සරහ ගිය කාර් එක යට ගිහින් හිර උනා... :no:

    අනේ අම්මප , මහාමාර්ග ඇමතියත් නුවර එකෙක් නේ... :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ඔය කොහේ පාරක්ද :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය කියන්නේ කාපට් පාරවල් ගැනද
    සාමාන්යෙන් ප්‍රදාන පාරවල් කාපට් කරද්දී වැලි දාන්නේ නෑනේ

    අතුරු පාරවල් කරන කොට නම් ඉස්සර දැම්මා වැලි
    දන් එහෙම දාන්නෙත් නෑ

    නරකද ටිකක් රෆ් එකට ඔය කාපට් පාරවල් වල තාර දැම්මනම්
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොනවා වුනත් මේ දවස් වල නුවර කටුගස්තොට පාර නම් හනි හනිකට වැඩ ටික කරගෙන යනවා. පෙරහැර පටන් ගන්න කලින්. ඊට කලින් නම් කරගන්න බැරි වෙයි.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,983
    1,245
    113
    නුවර
    නුවර තියෙන පාරවල් maintenance නැති නිසා ගොඩක් අබලන් වෙලා... එකට අලුත්ම විසඳුම ඉස්සර විදියට තාර වක්කරල වැලි දාන එක... ලස්සනට ඉස්සර තිබ්බ පාරවල්, දැන් වැලි ගොඩවල්.....

    ඊයේ මොටර්බයික් එකක් අලුත් පාරේදී ලිස්සල ගිහිල්ලා පෙරේලිලා ඉස්සරහ ගිය කාර් එක යට ගිහින් හිර උනා... :no:

    අනේ අම්මප , මහාමාර්ග ඇමතියත් නුවර එකෙක් නේ... :(

    අලුත්පාරේ කොයි හරියේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මොනවා වුනත් මේ දවස් වල නුවර කටුගස්තොට පාර නම් හනි හනිකට වැඩ ටික කරගෙන යනවා. පෙරහැර පටන් ගන්න කලින්. ඊට කලින් නම් කරගන්න බැරි වෙයි.
    තාම බිංගේ හදන්න අල්ලලාවත් නෑ නේද :oo:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,983
    1,245
    113
    නුවර
    රේල් ක්රෝසින්ග් එක ගාව මචං .....

    හීරැස්සගල හන්දියේ ද, පිට්ටනිය ගාවද? ඒ තැන් දෙකේම වලවල්. හදන්නෙත් නෑ හරියට
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හැමතනකම අතුරු පාරවල් කැඩුනාම කරන්නෙ කාපට් මිශ්‍රනය නිකන් උඩින් දාල තලලා දානව. කිසිම කොලිටි එකක් නැ. හැමතැනම ගැටි ගැටි. හොදට තියන පාරවල් කනව මුන්. මම හිතන්නෙ මුන් දන්නෙ නැ කරන විදිය.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පාරවල් හදද්දී ප්‍රයිම් කෝට්(තාර) ගහපුවාම වෙලෙන්න කලින් වාහන ගියොත් ඇලෙන නිසා වැලී ගහන්න ඕනේ අනිවාරයෙන්...නැත්නම් 24කට වඩා තියලා තමයි වැලි ගහන්න ඕනේ..ඉතින් වෙලුනේ නැති තාරයි වැලියි උඩ යද්දි කොහොමත් ඝර්ශනය අඩුයි... උබලා ඒ වගේ තැන්වලින් 50ට 60ට යන්නේ නැතුව හෙමින් පලයල්ලා..වැටුනට පස්සෙ පාරවල් වලට බැන බැන් යන්නෙ නැතුව..:rolleyes::rolleyes::rolleyes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    තාම බිංගේ හදන්න අල්ලලාවත් නෑ නේද :oo:

    ඔව්, අලුතින් බිංගියක් හදන කතාවක් තියෙනවා. කොච්චි යන එක මාසයක් වගේ නතර කරලා හදන කතාවක් තියෙනවා. ඒත් ඒ විත්තියක් තාම නම් පෙන්නවත් නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඔය කියන්නේ කාපට් පාරවල් ගැනද
    සාමාන්යෙන් ප්‍රදාන පාරවල් කාපට් කරද්දී වැලි දාන්නේ නෑනේ

    අතුරු පාරවල් කරන කොට නම් ඉස්සර දැම්මා වලි
    දන් එහෙම දාන්නෙත් නෑ

    නරකද ටිකක් රෆ් එකට ඔය කාපට් පාරවල් වල තාර දැම්මනම්

    කවුද බන් වලි දාන්නෙ...?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හීරැස්සගල හන්දියේ ද, පිට්ටනිය ගාවද? ඒ තැන් දෙකේම වලවල්. හදන්නෙත් නෑ හරියට

    ගැටඹේ Rail crossing එක ගාව .....
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නුවර තියෙන පාරවල් maintenance නැති නිසා ගොඩක් අබලන් වෙලා... එකට අලුත්ම විසඳුම ඉස්සර විදියට තාර වක්කරල වැලි දාන එක... ලස්සනට ඉස්සර තිබ්බ පාරවල්, දැන් වැලි ගොඩවල්.....

    ඊයේ මොටර්බයික් එකක් අලුත් පාරේදී ලිස්සල ගිහිල්ලා පෙරේලිලා ඉස්සරහ ගිය කාර් එක යට ගිහින් හිර උනා... :no:

    අනේ අම්මප , මහාමාර්ග ඇමතියත් නුවර එකෙක් නේ... :(

    katha karala wadak na bn.wanguwak gannath hena amarui ohoma karapu parawalwala