කාර්පට් පාරවල් තාර දමා වැලි දැමීම....
නුවර තියෙන පාරවල් maintenance නැති නිසා ගොඩක් අබලන් වෙලා... එකට අලුත්ම විසඳුම ඉස්සර විදියට තාර වක්කරල වැලි දාන එක... ලස්සනට ඉස්සර තිබ්බ පාරවල්, දැන් වැලි ගොඩවල්.....
ඊයේ මොටර්බයික් එකක් අලුත් පාරේදී ලිස්සල ගිහිල්ලා පෙරේලිලා ඉස්සරහ ගිය කාර් එක යට ගිහින් හිර උනා...
අනේ අම්මප , මහාමාර්ග ඇමතියත් නුවර එකෙක් නේ...