රටේ අපරාධ ගැන හොයන අංශයක විමර්ශන නිළධාරියෙක් විදිහට සේවයේ නිරත වෙනවා![]()
තමාගේ වෘත්තිය කෙසේ වෙතත් තමා රාජකාරිය කරන්නේ කොහෙද කියලා කියන්න..

ඔයාලත් යම් රාජකාරියක නිරත වේලා ඉන්නවා නම්..
ඒ ගැන කියලා යන්න පොඩි ඉඩක් වෙන් කර ගන්න..

රටේ අපරාධ ගැන හොයන අංශයක විමර්ශන නිළධාරියෙක් විදිහට සේවයේ නිරත වෙනවා![]()

රටේ අපරාධ ගැන හොයන අංශයක විමර්ශන නිළධාරියෙක් විදිහට සේවයේ නිරත වෙනවා![]()

![]()
Sri Lanka Tourism Development Authority
No. 80, Galle road,
Colombo 03.
තමාගේ වෘත්තිය කෙසේ වෙතත් තමා රාජකාරිය කරන්නේ කොහෙද කියලා කියන්න..
අපි නම් උඹ වැඩ කරන තැන කොහොමත් දන්නවනේ...
මචන් hospital වලින් ගේන්න කියන බෙහෙත් අපිට අඩුවට උබෙන් ගන්න පුලුවන් වෙයිද?
එහෙම උනොත් පොඩි හෙල්ප් එකක් දියන් මචන්.
mmmmmm
Fatta fatta
GREAT WORK.............
ela thread eka machooo.
නෑනෑ..මචන්..ඔන්න කූල් දාල තියෙනව උඩම!
එල එල දැන් දැක්කෙ....මිනිස්සුන්ට හොඳ සේවයක් වෙන තැනක වැඩ කරන්න ලැබෙන එක කොච්චර දෙයක්ද