කාර්යාලය/ඔෆිස්/Working~PLACE

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රටේ අපරාධ ගැන හොයන අංශයක විමර්ශන නිළධාරියෙක් විදිහට සේවයේ නිරත වෙනවා:)

    තමාගේ වෘත්තිය කෙසේ වෙතත් තමා රාජකාරිය කරන්නේ කොහෙද කියලා කියන්න..
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    අපි නම් උඹ වැඩ කරන තැන කොහොමත් දන්නවනේ...

    මචන් hospital වලින් ගේන්න කියන බෙහෙත් අපිට අඩුවට උබෙන් ගන්න පුලුවන් වෙයිද?

    එහෙම උනොත් පොඩි හෙල්ප් එකක් දියන් මචන්.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි නම් උඹ වැඩ කරන තැන කොහොමත් දන්නවනේ...
    මචන් hospital වලින් ගේන්න කියන බෙහෙත් අපිට අඩුවට උබෙන් ගන්න පුලුවන් වෙයිද?

    එහෙම උනොත් පොඩි හෙල්ප් එකක් දියන් මචන්.

    අපි ලග බඩු තිබ්බා නම්.. ඒ අතින් උදව්වක් කරන්න පුලුවන් වෙයි...
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ela thread eka machooo.
    11.gif

    rep denna widiyak na...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නෑනෑ..මචන්..ඔන්න කූල් දාල තියෙනව උඩම!

    එල එල දැන් දැක්කෙ....මිනිස්සුන්ට හොඳ සේවයක් වෙන තැනක වැඩ කරන්න ලැබෙන එක කොච්චර දෙයක්ද
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    එල එල දැන් දැක්කෙ....මිනිස්සුන්ට හොඳ සේවයක් වෙන තැනක වැඩ කරන්න ලැබෙන එක කොච්චර දෙයක්ද

    හ්ම්, ඒක ඇත්ත.. රෝහලක වුනත්..
    ෆාමසියක වුනත්.. ඒ දෙකෙන් ම වෙන්නේ මිනිසුන්ට සහනයක් ලබා දෙන එකයි..