එල එල දැන් දැක්කෙ....මිනිස්සුන්ට හොඳ සේවයක් වෙන තැනක වැඩ කරන්න ලැබෙන එක කොච්චර දෙයක්ද
NO JOB COMPANY eke Manager
mama nam work karanne na ban...ube thread ekanam ela![]()



ela machan. math kandy tama inne !! umba kandy wala thiyana koi shop eke da work karanne. peradeniye da?? kapugastota da??
skoleta yana para danna balannna![]()


NO JOB COMPANY eke Manager
mama nam work karanne na ban...ube thread ekanam ela![]()



Mama nam tawama work karanne ne.
Perdeniya University eke Science Faculty eke Applied Science Degree eka karanawa.
Den 4th year next year tama kohe hari work karanna patan ganna wenne.![]()

හ්ම්, ප්රශ්නයක් නෑ..
ඉදිරියේදි හොද රස්සාවකට හිමි කරුවෙක් වෙයි කියලා
මං ප්රාර්ථනා කරන්නම්..
ඒට කොට වත් මේ ත්රේඩ් ඒකට ඇවිත් යාලුවාගේ රස්සාව ගැන පොඩි හැදින් වීමක් කරලා යන්න..![]()






Thnx bro.
Aniwa job ekak lebuna gaman meke post karanawa.
Ethakan me thread eka alive eke tiya ganna.![]()


DISTRICT GENERAL HOSPITAL
MONARAGALA.
Video Editor & 3D Animator
ONE SRILANKA Satellite Channel