කාර්යාලය/ඔෆිස්/Working~PLACE

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela machan. math kandy tama inne !! umba kandy wala thiyana koi shop eke da work karanne. peradeniye da?? kapugastota da??

    මං වැඩ කරන්නේ.. ප්‍රධාන ශාඛාවේ.. ඒ කියන්නේ..
    කටුගස්තොට " රෝයල් ෆාමසි ලංකා ප්‍රයිවට් ලිමිටඩ් "කියන ශාඛාවේ..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    skoleta yana para danna balannna :rofl::rofl::rofl:

    Me thiyenne :rofl:
    St. Sebastian's ;)

    qn3cr6.png
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Mama nam tawama work karanne ne.

    Perdeniya University eke Science Faculty eke Applied Science Degree eka karanawa.

    Den 4th year next year tama kohe hari work karanna patan ganna wenne.:):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mama nam tawama work karanne ne.

    Perdeniya University eke Science Faculty eke Applied Science Degree eka karanawa.

    Den 4th year next year tama kohe hari work karanna patan ganna wenne.:):):)

    හ්ම්, ප්‍රශ්නයක් නෑ..
    ඉදිරියේදි හොද රස්සාවකට හිමි කරුවෙක් වෙයි කියලා
    මං ප්‍රාර්ථනා කරන්නම්..
    ඒට කොට වත් මේ ත්‍රේඩ් ඒකට ඇවිත් යාලුවාගේ රස්සාව ගැන පොඩි හැදින් වීමක් කරලා යන්න..
    :)
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY

    හ්ම්, ප්‍රශ්නයක් නෑ..
    ඉදිරියේදි හොද රස්සාවකට හිමි කරුවෙක් වෙයි කියලා
    මං ප්‍රාර්ථනා කරන්නම්..
    ඒට කොට වත් මේ ත්‍රේඩ් ඒකට ඇවිත් යාලුවාගේ රස්සාව ගැන පොඩි හැදින් වීමක් කරලා යන්න..
    :)

    Thnx bro.

    Aniwa job ekak lebuna gaman meke post karanawa. :yes::yes::yes:

    Ethakan me thread eka alive eke tiya ganna.
    :lol::lol::lol: