කාර්යාලය/ඔෆිස්/Working~PLACE

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Mama nam tawama work karanne ne.

    Perdeniya University eke Science Faculty eke Applied Science Degree eka karanawa.

    Den 4th year next year tama kohe hari work karanna patan ganna wenne.:):):)

    කොහෙද training සෙට් උනේ??
    (did the same.. graduated last year)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Mama nam SriLankan Airlines Katunayaka
    Ethana ithin wena dewal gena kiyanna ona nane ;)
    kawuruth dannawane..SriLakankan Airlines thama Airport eke okkama ground handling karanne..check-in, psu, baggage services..etc
    Api thama ithin ground handling staff ;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    මම වැඩ කරන්නේ චීන සමාගමක නීති අංශයේ
    එච්චයි දැනට කියන්න පුළුවන් :nerd:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම වැඩ කරන්නේ චීන සමාගමක නීති අංශයේ
    එච්චයි දැනට කියන්න පුළුවන් :nerd:

    අර dynamite පුපුරපු සමාගමේ නේද?:lol::lol::lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mama nam SriLankan Airlines Katunayaka
    Ethana ithin wena dewal gena kiyanna ona nane ;)
    kawuruth dannawane..SriLakankan Airlines thama Airport eke okkama ground handling karanne..check-in, psu, baggage services..etc
    Api thama ithin ground handling staff ;)

    අහන්න ලැබිම සන්තොසයි යාලුවා..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113

    හරි ප්‍රශ්නයක් නෑ..
    අනිත් ටිකත් පස්සේ වේලාවක කියන්න කෝ..

    මම වැඩ කරන සමාගමන් කරන්නේ ලංකාවේ ඉදිකිරීම් වැඩ;)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම නම් මගේම කියලා Printing & Graphic Design office එකක් පවත්වාගෙන යනවා. ඒ එක්කම Advertising Photography ත් කරනවා. office එක Colombo වලත් Printing Factory එක රාජගිරියේත් පවත්වාගෙන යනවා. සේවකයෝ 7-8 දෙනෙක් මා යටතේ සේවය කරනවා. මගේ User Name එක දිහා බැලුවත් ඒ බව පේනවා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් මගේම කියලා Printing & Graphic Design office එකක් පවත්වාගෙන යනවා. ඒ එක්කම Advertising Photography ත් කරනවා. office එක Colombo වලත් Printing Factory එක රාජගිරියේත් පවත්වාගෙන යනවා. සේවකයෝ 7-8 දෙනෙක් මා යටතේ සේවය කරනවා. මගේ User Name එක දිහා බැලුවත් ඒ බව පේනවා.

    සහෝදරයා යටතේ තවත් සේවක පිරිසක් වැඩ කරනවා කියලා දැන ගන්න ලැබිම සන්තොසයි..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සහෝදරයා යටතේ තවත් සේවක පිරිසක් වැඩ කරනවා කියලා දැන ගන්න ලැබිම සන්තොසයි..

    ඔක්කොම හොදයි. මාසේ අන්තිමට කට්ටියට පඩි සල්ලි හොයන්න ගියාම තමයි ** ඉරෙන්නේ
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Good post yalu!!!

    මම සේවය කරන තැන ඉතින් අපේ ගොඩක් අය දන්නවනේ..(දැනගන්න ඕන අය)
    ඒත් ඉතින් මේවගේ හැමෝටම පේන්න දැමීමෙන් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් නිසා නොදා ඉන්නම්!

    උසාවියේ:yes:

    මං හරිද?:)

    Good post yalu!!!:yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔක්කොම හොදයි. මාසේ අන්තිමට කට්ටියට පඩි සල්ලි හොයන්න ගියාම තමයි ** ඉරෙන්නේ

    ඒවාට සරිලන විදියට ආදායමක් එන හින්දා නේ..
    ඒ වගේ සේවක පිරිසක් එකතු කර ගෙන තියෙන්නේ..
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    මම නම් මගේම කියලා Printing & Graphic Design office එකක් පවත්වාගෙන යනවා. ඒ එක්කම Advertising Photography ත් කරනවා. office එක Colombo වලත් Printing Factory එක රාජගිරියේත් පවත්වාගෙන යනවා. සේවකයෝ 7-8 දෙනෙක් මා යටතේ සේවය කරනවා. මගේ User Name එක දිහා බැලුවත් ඒ බව පේනවා.

    ah rajagiriye koheda print shop eka ban name eka dahankoo apeth wada tyenawane ...
    kamatawatta rd eka gawa tyena eka da ???