Mama nam tawama work karanne ne.
Perdeniya University eke Science Faculty eke Applied Science Degree eka karanawa.
Den 4th year next year tama kohe hari work karanna patan ganna wenne.![]()
කොහෙද training සෙට් උනේ??
(did the same.. graduated last year)
Mama nam tawama work karanne ne.
Perdeniya University eke Science Faculty eke Applied Science Degree eka karanawa.
Den 4th year next year tama kohe hari work karanna patan ganna wenne.![]()

මම වැඩ කරන්නේ චීන සමාගමක නීති අංශයේ
එච්චයි දැනට කියන්න පුළුවන්![]()

Mama nam SriLankan Airlines Katunayaka
Ethana ithin wena dewal gena kiyanna ona nane
kawuruth dannawane..SriLakankan Airlines thama Airport eke okkama ground handling karanne..check-in, psu, baggage services..etc
Api thama ithin ground handling staff
රටේ අපරාධ ගැන හොයන අංශයක විමර්ශන නිළධාරියෙක් විදිහට සේවයේ නිරත වෙනවා![]()

කොහෙද training සෙට් උනේ??
(did the same.. graduated last year)
මම වැඩ කරන්නේ චීන සමාගමක නීති අංශයේ
එච්චයි දැනට කියන්න පුළුවන්![]()
හරි ප්‍රශ්නයක් නෑ..
අනිත් ටිකත් පස්සේ වේලාවක කියන්න කෝ..

මම වැඩ කරන සමාගමන් කරන්නේ ලංකාවේ ඉදිකිරීම් වැඩ![]()
මම නම් මගේම කියලා Printing & Graphic Design office එකක් පවත්වාගෙන යනවා. ඒ එක්කම Advertising Photography ත් කරනවා. office එක Colombo වලත් Printing Factory එක රාජගිරියේත් පවත්වාගෙන යනවා. සේවකයෝ 7-8 දෙනෙක් මා යටතේ සේවය කරනවා. මගේ User Name එක දිහා බැලුවත් ඒ බව පේනවා.
සහෝදරයා යටතේ තවත් සේවක පිරිසක් වැඩ කරනවා කියලා දැන ගන්න ලැබිම සන්තොසයි..
මම සේවය කරන තැන ඉතින් අපේ ගොඩක් අය දන්නවනේ..(දැනගන්න ඕන අය)
ඒත් ඉතින් මේවගේ හැමෝටම පේන්න දැමීමෙන් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් නිසා නොදා ඉන්නම්!

ඔක්කොම හොදයි. මාසේ අන්තිමට කට්ටියට පඩි සල්ලි හොයන්න ගියාම තමයි ** ඉරෙන්නේ
airarabia airline
as a ticketing officer
doha qatar