Mama Thama School yanawa
e athara Thaththage Studio eke photography & Designing karanawa
Good post yalu!!!![]()
honda wedak coolapita kattiya koheda weda kiyalath balaganna puluwan ne !
![]()

මම ඉතින් මොකේද කියලා කියන්නම ඕනෙද...?
කේක් තමයි


mama nam vada karanne media section ake







thama igena gannawa.ela post eka machan
හරි ප්රශ්නයක් නෑ.. යාලුවා..
මේ ත්රේඩ් එක නරඹලා වචනයකින් හරි යම් දෙයක් කියලා
යන්න උත්සහ කල එක ගැන සන්තොසයි..


ඔව්, ඉතින් කවුරුත් දන්නවා නේ.. යාලුවා ප්රසිද්ධ වේලා තියෙන්නේ..
කෙක් (පුස් කෙක් ) විකුණන්න කියලා...
ඉතින් කියමු කෝ බලන්න.. කැමති නම්..
යාලුවා පවත්වාගෙන යන කඩේ තියෙන තැනත්...

කේක් විතරයි, පුස් නෑ....
මම ඉන්න තැන කියන්න බෑනේ, ඔක්කොම එයි කේක් ගන්න ඒක හරිනෑ![]()
