කාර්යාලය/ඔෆිස්/Working~PLACE

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම ඉතින් මොකේද කියලා කියන්නම ඕනෙද...?
    කේක් තමයි

    ඔව්, ඉතින් කවුරුත් දන්නවා නේ.. යාලුවා ප්‍රසිද්ධ වේලා තියෙන්නේ..
    කෙක් (පුස් කෙක් ) විකුණන්න කියලා... :D;)
    ඉතින් කියමු කෝ බලන්න.. කැමති නම්..
    යාලුවා පවත්වාගෙන යන කඩේ තියෙන තැනත්...
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    සේනක් බිල්ඩර්ස් පුද්ගලික සමාගම....:yes:

    අපිනම් ඉතින් ලයිට් කණු තමයි හදන්නේ.... :):)
    මෙහෙම හිටියට ලොකු කණු හදන එකම පුද්ගලික සමාගම අපි..... :)
    ලංකාවටම තියෙන්නෙ 3යි :)

    සයිට් තියෙන්නේ ගොඩගම , ඇඹිලිපිටිය, බට අත, සූරියවැව ... :dull:

    මේ ඔක්කොම අපි මෙතන Head office එකේ ඉදන් බලනවා.... විවේකයක් ලැබුනම Elakiri සයිට් එකත් බලනවා :lol:





    48375362.jpg
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඉතින් කියමුකෝ බලන්න යාලුවාගේ ආයතනයේ විස්තර ටිකක්..
    මේ සිතියමින් යාලුවාගේ කාරියාලය / ආයතනය මොනවාද කියලා තේරුම් කර ගන්න අමාරුයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thama igena gannawa.ela post eka machan

    හරි ප්‍රශ්නයක් නෑ.. යාලුවා..
    මේ ත්‍රේඩ් එක නරඹලා වචනයකින් හරි යම් දෙයක් කියලා
    යන්න උත්සහ කල එක ගැන සන්තොසයි..
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    ඔව්, ඉතින් කවුරුත් දන්නවා නේ.. යාලුවා ප්‍රසිද්ධ වේලා තියෙන්නේ..
    කෙක් (පුස් කෙක් ) විකුණන්න කියලා... :D;)
    ඉතින් කියමු කෝ බලන්න.. කැමති නම්..
    යාලුවා පවත්වාගෙන යන කඩේ තියෙන තැනත්...

    කේක් විතරයි, පුස් නෑ....
    මම ඉන්න තැන කියන්න බෑනේ, ඔක්කොම එයි කේක් ගන්න ඒක හරිනෑ:no:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කේක් විතරයි, පුස් නෑ....
    මම ඉන්න තැන කියන්න බෑනේ, ඔක්කොම එයි කේක් ගන්න ඒක හරිනෑ:no:

    ඔයා කෙක් දෙන්නේ නිකන් නෙවෙයි නේ..
    ඒ හින්දා ඇයි බය වෙන්නේ.. :D

    අනික, යාලුවාගේ කඩේටත් පොඩි ජනප්‍රියත්වයක් ඇති වෙයි..
    එච්චරයි..
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    I'm a Software Engineer...

    Place : I will not tell because then some EK members can identify me
    What I do : Classified :)