කාර්යාලය/ඔෆිස්/Working~PLACE

jmrox

Member
Apr 9, 2009
1,421
228
0
WiTh Rs AcC
ගින්දර වැඩක් මචො ..... අපි නම් A/L කරලා ප්‍රතිඵල එනකම් ගෙදරට වෙලා ඉන්නවා. :P :P
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මගෙ රැකියා ස්ථානය නං ඉතිං යුන්වසිටි එක තමා දැනට :P
    මොනව උනත් හොඳ වැදගත් ත්‍රෙඩ් එකක් :D
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    i know one place

    නෑ..නෑ..ගොඩක් අය පොලිසි ගියාට පස්සෙ මෙහෙ එනව! :yes::yes::lol:
    පොලොසියට ගියාට පස්සෙ කට්ටිය යන තැන් දෙකක් මම දන්නව.
    එකක් ඉස්පිරිතාලෙ:yes::yes::yes:.....අනික.:shocked::shocked::shocked:....නෑ!!...ඒක ඕන නෑ.....
    ඔයා එතන වැඩ කරන්න විදිහක් නෑ....:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගින්දර වැඩක් මචො ..... අපි නම් A/L කරලා ප්‍රතිඵල එනකම් ගෙදරට වෙලා ඉන්නවා. :P :P

    මගෙ රැකියා ස්ථානය නං ඉතිං යුන්වසිටි එක තමා දැනට :P
    මොනව උනත් හොඳ වැදගත් ත්‍රෙඩ් එකක් :D

    ස්තුතියි යාලුවන්ගේ
    අදහස් වලට..
    හ්ම් ඉදිරියේදි.. රස්සාවක් කලාම මේ ත්‍රේඩ් එකට පිළිතුරක් දිලා යන්න අමතක කරන්න එපා..
    :)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හ්.ම්ම්ම්,නුවර දිහා සිතියමකින් බලන් හිටියත් සැපයි යාළුවා.
    මම වැඩ කරන්නෙ සවුදි අරාබි රාජ්‍යයේ ජෙඩා නුවර.
    සුවිසාල ආහාර නිෂ්පාදන සමාගමක.
    මම වැඩ අධීක්ෂක තනතුරක් කරනවා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්.ම්ම්ම්,නුවර දිහා සිතියමකින් බලන් හිටියත් සැපයි යාළුවා.
    මම වැඩ කරන්නෙ සවුදි අරාබි රාජ්‍යයේ ජෙඩා නුවර.
    සුවිසාල ආහාර නිෂ්පාදන සමාගමක.
    මම වැඩ අධීක්ෂක තනතුරක් කරනවා.

    අහන්න ලැබිම සන්තොසයි..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මල්ලිලාට ඕනෑම සංනිවේදන පහසුකමක් මම දෙන්නම්
    පොටෝ කොපි
    ලැමිනේටින්
    බයින්ඩින්
    පැක්ස්
    ඉන්ටර්නෙට්
    ඊ-මේල්
    රී-ලෝඩ්
    පෝන් කාඩ්

    සියලු සංනිවේදන පහසුකමක්ම

    මම කොමියුනිකේෂන් එකක් කරනව මචෝ

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මල්ලිලාට ඕනෑම සංනිවේදන පහසුකමක් මම දෙන්නම්
    පොටෝ කොපි
    ලැමිනේටින්
    බයින්ඩින්
    පැක්ස්
    ඉන්ටර්නෙට්
    ඊ-මේල්
    රී-ලෝඩ්
    පෝන් කාඩ්

    සියලු සංනිවේදන පහසුකමක්ම

    මම කොමියුනිකේෂන් එකක් කරනව මචෝ

    අකමැත්තක් නැත්නම්..
    ඉතින් ඒ වැඩේ කර ගෙන යන තැනත් කියලා යන්න..
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    හ්ම්ම්.. මම වැඩ කරන තැනත් කියන්නම් කෝ.. කට්ටිය නම් හිනා වෙයි මුලින් ම.. ඒත් පස්සෙ ඇත්ත තත්වය දැනගනියි..

    මම වැඩ කරන්නෙ මුල්ලේරියාව මූලික රෝහලේ.. (දැන් ඔයාල කියයි පිස්සන්කොටුවෙ කියලා. බාගෙට නිවැරදියි) ඉස්සර මුල්ලේරියාව මානසික රෝහල (ශික්ෂණ) විදියට පැවතුනු අපේ රෝහල මීට අවුරුදු 02කට විතර කලින් මූලික රෝහලක් බවට පරිවර්තනය කරා. ඉස්සර මානසික රෝගීන්ට විතරක් සීමා වෙච්ච මේ රෝහල දැන් සාමාන්‍ය ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන තැනක්.(දැන් මානසික රෝගීන් අප සතුව නෑ. අංගොඩ මානසික රෝහල එහෙමත් නැතිනම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් තමයි මානසික රෝගීන් ට ප්‍රතිකාර කරන්නෙ) ඒ වගේම මම මානසික රෝගීන් ගැනත් වචනයක් සඳහන් කරන්නම ඕනි. ඔයාල අහල තියෙන්නෙ ඒ අය පිළිබඳ ගෙතුණු විහිළු කථා විතරයි. දවසක ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ඇවිත් බැලුවොත් තේරෙයි මේ රෝගීන් කොයි තරම් අසරණ අයද කියල. මම අදහස් කරන්නෙ මේ අයට කෙරෙන සත්කාරයන්ගේ අඩුපාඩුවක් ගැන නෙවී. මේ අය පත් වෙලා ඉන්න රෝගී තත්වය පිළිබඳව. සමහර රෝගීන් ගේ භාරකාරයන් ට මේ රෝගීන් බරක්. ලැජ්ජාවක්. ඒක මේ රෝගීන් අසරණ කරන හේතුවක්.

    ඉතින් මගේ රෝහල ගැනත් කියන්නම් කෝ තව ටිකක්. මුල්ලේරියාව කියන ප්‍රදේශයේ අලංකාර භූමි භාගයක තමයි රෝහල ස්ථාන ගත වෙලා තියෙන්නේ. ඇත්තටම ලස්සනයි. සුද්දගෙ කාලෙ හදපු ගොඩනැගිලි, ‍සමහර දොර ජනෙල් ඒ අතීතය මනාව කියා පානවා. ඒ වගේම ප්‍රදේශවාසීන් ට මහත් සේවයක් දැන් කෙරෙමින් පවතිනවා. ළඟදීම ශල්‍යාගාරය සහ සූතිකාගාරය ඇතුළු මාතෘ වාට්ටුත් ඇරඹීමට සූදානමිනුයි ඉන්නෙ.
     
    මේ වගේ අසරණ වුන මිනිසුන්ට පිහිට වෙන්න පුලුවන් තැනක වැඩ කරන්න ලැබිමත්..
    ලොකු දෙයක් හැටියටයි මං නම් පිලිගන්නේ..

    අනික යාලුවා කියපු කතාව ඇත්ත.. මේ වගේ මානසික මිනිසුන්ව මේ සමාජය කොන් කරලා තියෙන්නේ.. ඒ පුද්ගලයන් හින්දා.. මේ සමාජයට ඒ පවුලේ උදවියට ජිවත් විමේ අපහසුව නිසායි...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හ්ම්ම්.. මම වැඩ කරන තැනත් කියන්නම් කෝ.. කට්ටිය නම් හිනා වෙයි මුලින් ම.. ඒත් පස්සෙ ඇත්ත තත්වය දැනගනියි..

    මම වැඩ කරන්නෙ මුල්ලේරියාව මූලික රෝහලේ.. (දැන් ඔයාල කියයි පිස්සන්කොටුවෙ කියලා. බාගෙට නිවැරදියි) ඉස්සර මුල්ලේරියාව මානසික රෝහල (ශික්ෂණ) විදියට පැවතුනු අපේ රෝහල මීට අවුරුදු 02කට විතර කලින් මූලික රෝහලක් බවට පරිවර්තනය කරා. ඉස්සර මානසික රෝගීන්ට විතරක් සීමා වෙච්ච මේ රෝහල දැන් සාමාන්‍ය ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන තැනක්.(දැන් මානසික රෝගීන් අප සතුව නෑ. අංගොඩ මානසික රෝහල එහෙමත් නැතිනම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් තමයි මානසික රෝගීන් ට ප්‍රතිකාර කරන්නෙ) ඒ වගේම මම මානසික රෝගීන් ගැනත් වචනයක් සඳහන් කරන්නම ඕනි. ඔයාල අහල තියෙන්නෙ ඒ අය පිළිබඳ ගෙතුණු විහිළු කථා විතරයි. දවසක ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ඇවිත් බැලුවොත් තේරෙයි මේ රෝගීන් කොයි තරම් අසරණ අයද කියල. මම අදහස් කරන්නෙ මේ අයට කෙරෙන සත්කාරයන්ගේ අඩුපාඩුවක් ගැන නෙවී. මේ අය පත් වෙලා ඉන්න රෝගී තත්වය පිළිබඳව. සමහර රෝගීන් ගේ භාරකාරයන් ට මේ රෝගීන් බරක්. ලැජ්ජාවක්. ඒක මේ රෝගීන් අසරණ කරන හේතුවක්.

    ඉතින් මගේ රෝහල ගැනත් කියන්නම් කෝ තව ටිකක්. මුල්ලේරියාව කියන ප්‍රදේශයේ අලංකාර භූමි භාගයක තමයි රෝහල ස්ථාන ගත වෙලා තියෙන්නේ. ඇත්තටම ලස්සනයි. සුද්දගෙ කාලෙ හදපු ගොඩනැගිලි, ‍සමහර දොර ජනෙල් ඒ අතීතය මනාව කියා පානවා. ඒ වගේම ප්‍රදේශවාසීන් ට මහත් සේවයක් දැන් කෙරෙමින් පවතිනවා. ළඟදීම ශල්‍යාගාරය සහ සූතිකාගාරය ඇතුළු මාතෘ වාට්ටුත් ඇරඹීමට සූදානමිනුයි ඉන්නෙ.

    අපේ එලකිරි එකෙත් සෙට් එකක්ම ඉන්නව ඔහෙ එන්න ආපුවහම හොදට සලකන්න ඕනෙ
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    අහන්න ලැබිම සන්තොසයි..
    කට්ටිය වරදක් කරලා නැත්නම්..
    ඉතින් තමා වැඩ කරන තැන ගැන පොඩි හැදින්විමක් කරන්න
    බය වෙන්න අවශ්‍ය නෑ..

    kalin kiwwa wage mama work karanne Ofcom (Independent regulator and competition authority for the UK communications industries).

    About us

    Ofcom is the communications regulator. We regulate the TV and radio sectors, fixed line telecoms and mobiles, plus the airwaves over which wireless devices operate.

    mama hitanawa me details ati kiyala.

    Btw.. Next year we are opening new vacancies, so if there any one in this field let me knw. :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kalin kiwwa wage mama work karanne Ofcom (Independent regulator and competition authority for the UK communications industries).

    About us

    Ofcom is the communications regulator. We regulate the TV and radio sectors, fixed line telecoms and mobiles, plus the airwaves over which wireless devices operate.

    mama hitanawa me details ati kiyala.

    Btw.. Next year we are opening new vacancies, so if there any one in this field let me knw. :yes:

    හ්ම්, දැනට මේ විස්තර ඇති..
    ස්තුතියි යාලුවා මේ විස්තර වලට..