he..........he......... mata pass thiyanawa. api thamai PA ekata printing karanne

පොලොසියට ගියාට පස්සෙ කට්ටිය යන තැන් දෙකක් මම දන්නව.නෑ..නෑ..ගොඩක් අය පොලිසි ගියාට පස්සෙ මෙහෙ එනව!![]()

.....අනික.

....නෑ!!...ඒක ඕන නෑ.....
ගින්දර වැඩක් මචො ..... අපි නම් A/L කරලා ප්‍රතිඵල එනකම් ගෙදරට වෙලා ඉන්නවා.![]()
![]()
මගෙ රැකියා ස්ථානය නං ඉතිං යුන්වසිටි එක තමා දැනට![]()
මොනව උනත් හොඳ වැදගත් ත්‍රෙඩ් එකක්![]()

හ්.ම්ම්ම්,නුවර දිහා සිතියමකින් බලන් හිටියත් සැපයි යාළුවා.
මම වැඩ කරන්නෙ සවුදි අරාබි රාජ්‍යයේ ජෙඩා නුවර.
සුවිසාල ආහාර නිෂ්පාදන සමාගමක.
මම වැඩ අධීක්ෂක තනතුරක් කරනවා.
මල්ලිලාට ඕනෑම සංනිවේදන පහසුකමක් මම දෙන්නම්
පොටෝ කොපි
ලැමිනේටින්
බයින්ඩින්
පැක්ස්
ඉන්ටර්නෙට්
ඊ-මේල්
රී-ලෝඩ්
පෝන් කාඩ්
සියලු සංනිවේදන පහසුකමක්ම
මම කොමියුනිකේෂන් එකක් කරනව මචෝ
හ්ම්ම්.. මම වැඩ කරන තැනත් කියන්නම් කෝ.. කට්ටිය නම් හිනා වෙයි මුලින් ම.. ඒත් පස්සෙ ඇත්ත තත්වය දැනගනියි..
මම වැඩ කරන්නෙ මුල්ලේරියාව මූලික රෝහලේ.. (දැන් ඔයාල කියයි පිස්සන්කොටුවෙ කියලා. බාගෙට නිවැරදියි) ඉස්සර මුල්ලේරියාව මානසික රෝහල (ශික්ෂණ) විදියට පැවතුනු අපේ රෝහල මීට අවුරුදු 02කට විතර කලින් මූලික රෝහලක් බවට පරිවර්තනය කරා. ඉස්සර මානසික රෝගීන්ට විතරක් සීමා වෙච්ච මේ රෝහල දැන් සාමාන්‍ය ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන තැනක්.(දැන් මානසික රෝගීන් අප සතුව නෑ. අංගොඩ මානසික රෝහල එහෙමත් නැතිනම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් තමයි මානසික රෝගීන් ට ප්‍රතිකාර කරන්නෙ) ඒ වගේම මම මානසික රෝගීන් ගැනත් වචනයක් සඳහන් කරන්නම ඕනි. ඔයාල අහල තියෙන්නෙ ඒ අය පිළිබඳ ගෙතුණු විහිළු කථා විතරයි. දවසක ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ඇවිත් බැලුවොත් තේරෙයි මේ රෝගීන් කොයි තරම් අසරණ අයද කියල. මම අදහස් කරන්නෙ මේ අයට කෙරෙන සත්කාරයන්ගේ අඩුපාඩුවක් ගැන නෙවී. මේ අය පත් වෙලා ඉන්න රෝගී තත්වය පිළිබඳව. සමහර රෝගීන් ගේ භාරකාරයන් ට මේ රෝගීන් බරක්. ලැජ්ජාවක්. ඒක මේ රෝගීන් අසරණ කරන හේතුවක්.
ඉතින් මගේ රෝහල ගැනත් කියන්නම් කෝ තව ටිකක්. මුල්ලේරියාව කියන ප්‍රදේශයේ අලංකාර භූමි භාගයක තමයි රෝහල ස්ථාන ගත වෙලා තියෙන්නේ. ඇත්තටම ලස්සනයි. සුද්දගෙ කාලෙ හදපු ගොඩනැගිලි, සමහර දොර ජනෙල් ඒ අතීතය මනාව කියා පානවා. ඒ වගේම ප්‍රදේශවාසීන් ට මහත් සේවයක් දැන් කෙරෙමින් පවතිනවා. ළඟදීම ශල්‍යාගාරය සහ සූතිකාගාරය ඇතුළු මාතෘ වාට්ටුත් ඇරඹීමට සූදානමිනුයි ඉන්නෙ.
A/L kala witharayi... Hithunoth ape factory ekata join wenawa

අහන්න ලැබිම සන්තොසයි..
කට්ටිය වරදක් කරලා නැත්නම්..
ඉතින් තමා වැඩ කරන තැන ගැන පොඩි හැදින්විමක් කරන්න
බය වෙන්න අවශ්‍ය නෑ..

kalin kiwwa wage mama work karanne Ofcom (Independent regulator and competition authority for the UK communications industries).
About us
Ofcom is the communications regulator. We regulate the TV and radio sectors, fixed line telecoms and mobiles, plus the airwaves over which wireless devices operate.
mama hitanawa me details ati kiyala.
Btw.. Next year we are opening new vacancies, so if there any one in this field let me knw.![]()
mama BPO ekaka wada karanne...