කාර්යාලය/ඔෆිස්/Working~PLACE

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙක් අකමැත්තක් දක්වනවා වගේ
    තමා සේවය කරන තැන ගැන විස්තර ටිකක් හදුන්වන්න..

     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හ්ම්ම්.. මම වැඩ කරන තැනත් කියන්නම් කෝ.. කට්ටිය නම් හිනා වෙයි මුලින් ම.. ඒත් පස්සෙ ඇත්ත තත්වය දැනගනියි..

    මම වැඩ කරන්නෙ මුල්ලේරියාව මූලික රෝහලේ.. (දැන් ඔයාල කියයි පිස්සන්කොටුවෙ කියලා. බාගෙට නිවැරදියි) ඉස්සර මුල්ලේරියාව මානසික රෝහල (ශික්ෂණ) විදියට පැවතුනු අපේ රෝහල මීට අවුරුදු 02කට විතර කලින් මූලික රෝහලක් බවට පරිවර්තනය කරා. ඉස්සර මානසික රෝගීන්ට විතරක් සීමා වෙච්ච මේ රෝහල දැන් සාමාන්‍ය ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන තැනක්.(දැන් මානසික රෝගීන් අප සතුව නෑ. අංගොඩ මානසික රෝහල එහෙමත් නැතිනම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් තමයි මානසික රෝගීන් ට ප්‍රතිකාර කරන්නෙ) ඒ වගේම මම මානසික රෝගීන් ගැනත් වචනයක් සඳහන් කරන්නම ඕනි. ඔයාල අහල තියෙන්නෙ ඒ අය පිළිබඳ ගෙතුණු විහිළු කථා විතරයි. දවසක ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ඇවිත් බැලුවොත් තේරෙයි මේ රෝගීන් කොයි තරම් අසරණ අයද කියල. මම අදහස් කරන්නෙ මේ අයට කෙරෙන සත්කාරයන්ගේ අඩුපාඩුවක් ගැන නෙවී. මේ අය පත් වෙලා ඉන්න රෝගී තත්වය පිළිබඳව. සමහර රෝගීන් ගේ භාරකාරයන් ට මේ රෝගීන් බරක්. ලැජ්ජාවක්. ඒක මේ රෝගීන් අසරණ කරන හේතුවක්.

    ඉතින් මගේ රෝහල ගැනත් කියන්නම් කෝ තව ටිකක්. මුල්ලේරියාව කියන ප්‍රදේශයේ අලංකාර භූමි භාගයක තමයි රෝහල ස්ථාන ගත වෙලා තියෙන්නේ. ඇත්තටම ලස්සනයි. සුද්දගෙ කාලෙ හදපු ගොඩනැගිලි, ‍සමහර දොර ජනෙල් ඒ අතීතය මනාව කියා පානවා. ඒ වගේම ප්‍රදේශවාසීන් ට මහත් සේවයක් දැන් කෙරෙමින් පවතිනවා. ළඟදීම ශල්‍යාගාරය සහ සූතිකාගාරය ඇතුළු මාතෘ වාට්ටුත් ඇරඹීමට සූදානමිනුයි ඉන්නෙ.

    :):):):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mamanam ithin A\L karala gedarata wela inne.....:yes:
    eth yaluwek ge Music Studio ekaka work kara...den ne.....:no:
    english ehema hadagena hoda job ekak hoyagena post karannam......;)
    Good post machanz

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
    ඉදිරියේදි හොද රස්සාවක් ලැබුනාම මේ ත්‍රේඩ් එකෙන් ඒ ගැන විස්තරයක් කියලා යන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Garment ekaka redi mahanawa ...

    Just kidding , working as a IT Executive in Garment Factory ... :)

    අහන්න ලැබිම සන්තොසයි..
    කැමති නම් තවත් විස්තර ටිකක් එකතු කරන්න..
    ( මේ ගාමන්ට් එක කොහෙද තියෙ
    න්නේ එක ගැන එහෙම.. )
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    I'm Work at Ambilipitiya Police Station

    S.I 16891

    Udawwak ona unoth warella..

    Hebei Koku , Wali , Horakam Walata Magen Help ne Hode....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    I'm Work at Ambilipitiya Police Station
    S.I 16891
    Udawwak ona unoth warella..
    Hebei Koku , Wali , Horakam Walata Magen Help ne Hode....

    එහෙනම් මොන වගේ උදව්වක් ද අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ.. :D

    හදුනා ගන්න ලැබිම සන්තොසයි..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    I'm Work at Ambilipitiya Police Station

    S.I 16891

    Udawwak ona unoth warella..

    Hebei Koku , Wali , Horakam Walata Magen Help ne Hode....

    mama Hamba site 1kata yana gaman oyawa nikan balala yanna enam
    koi hariyeda Embilipitiya policiya thiyenne?