


හ්ම්ම්.. මම වැඩ කරන තැනත් කියන්නම් කෝ.. කට්ටිය නම් හිනා වෙයි මුලින් ම.. ඒත් පස්සෙ ඇත්ත තත්වය දැනගනියි..
මම වැඩ කරන්නෙ මුල්ලේරියාව මූලික රෝහලේ.. (දැන් ඔයාල කියයි පිස්සන්කොටුවෙ කියලා. බාගෙට නිවැරදියි) ඉස්සර මුල්ලේරියාව මානසික රෝහල (ශික්ෂණ) විදියට පැවතුනු අපේ රෝහල මීට අවුරුදු 02කට විතර කලින් මූලික රෝහලක් බවට පරිවර්තනය කරා. ඉස්සර මානසික රෝගීන්ට විතරක් සීමා වෙච්ච මේ රෝහල දැන් සාමාන්‍ය ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන තැනක්.(දැන් මානසික රෝගීන් අප සතුව නෑ. අංගොඩ මානසික රෝහල එහෙමත් නැතිනම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් තමයි මානසික රෝගීන් ට ප්‍රතිකාර කරන්නෙ) ඒ වගේම මම මානසික රෝගීන් ගැනත් වචනයක් සඳහන් කරන්නම ඕනි. ඔයාල අහල තියෙන්නෙ ඒ අය පිළිබඳ ගෙතුණු විහිළු කථා විතරයි. දවසක ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ඇවිත් බැලුවොත් තේරෙයි මේ රෝගීන් කොයි තරම් අසරණ අයද කියල. මම අදහස් කරන්නෙ මේ අයට කෙරෙන සත්කාරයන්ගේ අඩුපාඩුවක් ගැන නෙවී. මේ අය පත් වෙලා ඉන්න රෝගී තත්වය පිළිබඳව. සමහර රෝගීන් ගේ භාරකාරයන් ට මේ රෝගීන් බරක්. ලැජ්ජාවක්. ඒක මේ රෝගීන් අසරණ කරන හේතුවක්.
ඉතින් මගේ රෝහල ගැනත් කියන්නම් කෝ තව ටිකක්. මුල්ලේරියාව කියන ප්‍රදේශයේ අලංකාර භූමි භාගයක තමයි රෝහල ස්ථාන ගත වෙලා තියෙන්නේ. ඇත්තටම ලස්සනයි. සුද්දගෙ කාලෙ හදපු ගොඩනැගිලි, සමහර දොර ජනෙල් ඒ අතීතය මනාව කියා පානවා. ඒ වගේම ප්‍රදේශවාසීන් ට මහත් සේවයක් දැන් කෙරෙමින් පවතිනවා. ළඟදීම ශල්‍යාගාරය සහ සූතිකාගාරය ඇතුළු මාතෘ වාට්ටුත් ඇරඹීමට සූදානමිනුයි ඉන්නෙ.




Mamanam ithin A\L karala gedarata wela inne.....
eth yaluwek ge Music Studio ekaka work kara...den ne.....
english ehema hadagena hoda job ekak hoyagena post karannam......
Good post machanz
නෑ මච0 මෙයා වෑඩකරන්නෙ ජනාධිපති ආරක්ශක අ0ශයෙ වෙන්න ඕනෙ.![]()


Garment ekaka redi mahanawa ...
Just kidding , working as a IT Executive in Garment Factory ...![]()
mama work karanne printing company ekaka
Anim8 (pvt) Ltd
Thimbirigasyaya
Good thread bro!!
good idea 1k..
I'm still a student....
ela ela. oya mata nam a gena kiyala thibunane api dennama ekama field eke nisa![]()
I'm Work at Ambilipitiya Police Station
S.I 16891
Udawwak ona unoth warella..
Hebei Koku , Wali , Horakam Walata Magen Help ne Hode....

I'm Work at Ambilipitiya Police Station
S.I 16891
Udawwak ona unoth warella..
Hebei Koku , Wali , Horakam Walata Magen Help ne Hode....