කාර්යාලය/ඔෆිස්/Working~PLACE

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නම් තාම job එකක් කරන්නෙ නෑ. ඒත් ලඟදීම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
    මම දැන් SLIIT 3rd year ඉවරයි
    . :D
     

    isuruudara18

    Junior member
  • Sep 16, 2008
    208
    20
    18
    ආහ් අහන්න ලෑබිම සන්තොසයි..

    ඉතින්.. කියමුකෝ බලන්න කෑමති නම්..
    ඔයා වැඩ කරන තැනේ විස්තර ටිකක්..

    කොහෙද තියෙන්නේ කියන එක..

    Hmmmmmm
    graphic & printing tika nam Kiribathgoda thamai kranne
    marketing karanne water bottles Cool LIfe keyala ape family 1 product 1 Aka theyanne pugoda :nerd::nerd::nerd::nerd::nerd:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් තාම job එකක් කරන්නෙ නෑ. ඒත් ලඟදීම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
    මම දැන් SLIIT 3rd year ඉවරයි.
    :D

    අහන්න ලැබිම සන්තොසයි..
    ඉදිරියේදි හොද රස්සාවක් ලැබෙයි..
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම දැන් ඉන්න රස්සාවෙනුත් අයින් වෙන්න යන්නෙ.
    තව එකක් කවද හම්බ වෙයිද දන්නෙ නෑ.

    :rolleyes::rolleyes::rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම දැන් ඉන්න රස්සාවෙනුත් අයින් වෙන්න යන්නෙ.
    තව එකක් කවද හම්බ වෙයිද දන්නෙ නෑ.

    :rolleyes::rolleyes::rolleyes:

    අස් වෙන්න හේතුව ? :rolleyes:
    මචන්.. රස්සාවකින් අයින් වෙන්න ලේසි වුනාට.
    හොද රස්සාවක් හොයා ගන්න නම් ටිකක් අමාරු කාර්යයක්..

    ඒ හින්දා මේ වගේ තිරණ ගද්දි පොඩ්ඩක් හිතලා බලලා කටයුතු කරන්න..
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අස් වෙන්න හේතුව ? :rolleyes:
    මචන්.. රස්සාවකින් අයින් වෙන්න ලේසි වුනාට.
    හොද රස්සාවක් හොයා ගන්න නම් ටිකක් අමාරු කාර්යයක්..

    ඒ හින්දා මේ වගේ තිරණ ගද්දි පොඩ්ඩක් හිතලා බලලා කටයුතු කරන්න..

    මම traning එකක බන් හිටියෙ.
    දැන්
    traning එක ඉවරයි.

    :D:D:D
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    mama nam thaama study karanawa colombo university eke job ekak karaddi aniwaryen meeke awith daannan. Nice Tread machan 2 Rep +
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama nam thaama study karanawa colombo university eke job ekak karaddi aniwaryen meeke awith daannan. Nice Tread machan

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
    ඉදිරියේදි හොද රස්සාවක් ලැබුනාම මේ ත්‍රේඩ් එකට විස්තර ටිකක් එකතු කරන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාලයකින් මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්න බැරි වුනා..
    මම හිතනවා කලින්
    රස්සාවක් අපෙක්ෂා කර ගෙන හිටි අයට
    රස්සා ලැබිලා ඇති කියලා හිතනවා. :)