කාර්‍ය මන්ඩලය සදහා වූ කම්කරු නීති

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචං ගාමන්ට් ෆැක්ටරි වල Staff එක ඕනේම වෙලාවක සේවයේ යොදවන්න (පෝය ඉරිදා හෝ නිවාඩු දිනවල) කලමනාකාරිත්වයට බලය තියෙනවා ද? අතිකාල දීමනා හෝ වෙනත් ගෙවීමක් නොකර,
    ඒ සම්බන්ද නීති රීති ගැන දැනගෙන ක්‍රමයක් තියෙනවා ද?
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    First check if the factory staff come under shop and office act or wages board ordinance as rules can differ for the two categories; but whatever the case, you cant employ overtime without paying overtime payments.
     
    • Like
    Reactions: D_Mad