කාර් එකක් ගත්තා කුකුලනි

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    රත්තරං;19367879 said:
    මචන් ෆොටෝ ටික දැක්කා

    අනේ මචෝ පැන්ඩා පදින එකෙක් ට එහෙම ඕක පදින්න දෙන්න එපා.. අනිවා ගගේ මුහුදේ පැනල මැරෙයි උන්:rofl::rofl:

    පට්ට මචන්... කොල්ල කාලේ ආතල් ගනින්

    මචන් මේක convert කරපු කාර් එකක්. හබෛ ඔරිජිනල් විදියටම තියෙනවා. ගරාජ් එකකට දාල ඔක්කොම ලෙඩ බලලා ගත්තේ. හොඳඉ වගේද? :cool:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුබපැතුම් මචන් ..:D
    හිටන්ගේයි පොනිල්ගෙයි අම්මලට පින්සිද්ද වෙන්න ලක්ෂ 20 වෙච්ච මරුටියක් අරන් මැරෙනවට වඩා පරණ ජපන් බඩ්ඩක් ගත්ත එක හොදා බන් ..:yes:

    පරිස්සමෙන් එලවපන් .
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    මචන්ලා මම 2013 එලකිරියට සෙට් වෙද්දී වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. අවුරුදු 2 ඇතුලත මන් සැහෙන්න දේවල් ඉගෙන ගත්තා. හැමෝටම ස්තුති!
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    congratulations machan:D



    avatar496236_4.gif
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Eth bung meka ai vikuna ganna wenne na malata. Man nam kiyanne oya Laksha 13 salli ana wadakata yodawanna thibuna. Mewaye repair addi thama sika wenne. Owaye kohen kallak kadunath 4000i or eta wadi. :rolleyes:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    රත්තරං;19367879 said:
    මචන් ෆොටෝ ටික දැක්කා

    අනේ මචෝ පැන්ඩා පදින එකෙක් ට එහෙම ඕක පදින්න දෙන්න එපා.. අනිවා ගගේ මුහුදේ පැනල මැරෙයි උන්:rofl::rofl:

    පට්ට මචන්... කොල්ල කාලේ ආතල් ගනින්

    MOkak da bung Panda eka wenasa? Man nam Panda , Alto Padala an. A nisa danne na. Pickup nadda? nattam seen eka mokak da?
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    92 , 93 toyota aragena garage gaane laginna unama hithei brand new indian ekak gaththa nam hodai kiyala. dan 92 , 93 toyota car walata spare parts ehemath adu weganai yanne.. mama 2007 axio ekak aragena katta kapu ekek. ethin 92 , 93 toyota gana kumana kathada... indian alto ekak gaththa nam baya nathiwa 5 years use karanna puluwan...

    Indian wahana kali nikan sellam badu wage. Koi wele dora galawila athata ai da dan na wage dora ahema arinakota. Kohoma unth mekata repair awoth nam muta kela wenawa. Mata nam hithenne muta thibune lease ekak dala 25kata wage toyota wahanayak ganna. 2008 wage register karapu ekak ganna thibuna
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    Indian wahana kali nikan sellam badu wage. Koi wele dora galawila athata ai da dan na wage dora ahema arinakota. Kohoma unth mekata repair awoth nam muta kela wenawa. Mata nam hithenne muta thibune lease ekak dala 25kata wage toyota wahanayak ganna. 2008 wage register karapu ekak ganna thibuna

    ethakota man geyak hadanne nada bola? man inne pareda? :angry:
    meka gaththeth mai malayai salli daala :yes: