කාර් එකක් ගත්තා මචන්ලා...

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
කාර් එකක් ගත්තා මචන්ලා...

සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ...ගත්තා මචං එළකිරි ජපන් වන්ඩියක්...:cool::cool::cool::cool:
:):):):)



11998895_940666779333906_3808855404939511333_n.jpg
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meya sihina mawala car ekak gaththe kiala.

    meke hugak lokuma balapama thamai US$ eka wedi wuna eka gena, JPY eka wedi wuna eka gena, anduwata baninne tiyenne $ eka pa karata wahana mila Dollar eke, JPY eke tiyena prathishathaya wedi wuna ekata nemei.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    දැන් අර යුඑන්පි එක බලයට ආවම කාර් ගන්න බලන් හිටපු මි හරක් අත් උස්සපල්ලා බලන්න ……එක අතක් ඔලුව උඩ තියාගෙන අනෙක් අත පස්ස පැත්තෙන් තියා ගනිල්ලකෝ …… දැන් ඔලුව උඩ තියාගත්තා අතින් බලපල්ලා තොපේ ඔළුවල අං තියෙනවද කියලා ….පස්ස පැත්තේ තියාගත්ත අතෙන් අතගාලා බලපල්ලා නැට්ටක් එහෙම තියෙනවද කියලා …..නොදකින් කාලකන්නි හැතිකරේ .