කාර් එකක් ගන්න ඉන්නෙ

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    කාර් එකක් ගන්න ඉන්නෙ

    මගේ අදහසක් තියෙනවා කාර් එකක් ගන්න, 2,000,000.00 ට අඩු එකක්
    Nissan - fb 14/ fb 15/ N 16/ N 17
    Toyota - pulser / corolla....

    මීට කලින් මට වාහනයක් තිබිලා නෑගමචං මට දැනගන්න ඕන
    01. මේ වාහන වලින් හොඳම මොකක්ද
    02. fual efficiency කොහොමද
    03. අමතර කොටස් ඕන තරම් තියෙනවද
    04. සැප පහසුව හා දුර ධාවනය කොහොමද
    05. නිතර ලෙඩ දෙනවද, maintenance cost කොහොමද
    06. මේ බජට් එකට හරියන වෙනත් වාහන මොනවද, කාර්ම විය යුතු නෑ
    07. fb 14/ fb 15/ N 16/ N 17 අතර වෙනස්කම් මොනවද?

    දන්න අය උදව්වක් දෙනවද එහෙනම්, දන්න ඕන දෙයක්.....
    දන්නෙ නැති අය බම්ප් එක්ක දෙන්න...:yes:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    1) FB 15 best
    2) fuel city 10 n uda karanawa ( drive karana widiya anuwa wenas wenawa)
    Outstation 14 n uda
    3) ow
    4) depends
    5) loku ledak enne ne. Welawata service karanawanam .
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    1) FB 15 best
    2) fuel city 10 n uda karanawa ( drive karana widiya anuwa wenas wenawa)
    Outstation 14 n uda
    3) ow
    4) depends
    5) loku ledak enne ne. Welawata service karanawanam .

    දැන් සිටි අවුට් ස්ටේශන් කියලා දෙකට බෙදන්න බෑ බං. අතුරු පාරවල් වලත් සිටි වගේ තමයි එච්චරට වාහන.
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    N 16, N17 gena kohomada
    N16 උබේ පළමු වාහනේ නං ගන්න එපා.
    FB15 ට්‍රයි කරහන්. කොරොල්ලා එකත් කමක් නෑ
    හැබැයි ලෙඩ නං කොහොමත් එයි. මොකද ඔව්ව අවුරුදු 20 ක් විතර පරණ, පට්ට ගහපු ලඩි.
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    N16 උබේ පළමු වාහනේ නං ගන්න එපා.
    FB15 ට්‍රයි කරහන්. කොරොල්ලා එකත් කමක් නෑ
    හැබැයි ලෙඩ නං කොහොමත් එයි. මොකද ඔව්ව අවුරුදු 20 ක් විතර පරණ, පට්ට ගහපු ලඩි.

    Eakat ehemada