මචංලා මට තව මාසෙකින් දෙකකින් කාර් එකක් ගන්න ඕන. අවශ්‍යතාවය මෙහෙමයි. අපි 3 දෙනයි මම වයිෆ් සහ පොඩි බබෙක් ඉන්නවා. හදිසියකට බෙහෙත් ටිකක් ගන්න යන්න කොහේ හරි ට්‍රිප් එකක් යන්න වගේ තමයි. වාහනේ සතියකට පස් හය වතාවකට වඩා පාවිච්චි වෙන එකක් නැහැ. හොඳ වාහනයක් ගන්න උවමනාව තිබ්බත් දැනට පාවිච්චි කරන්න එකක් බැලුවේ.
ලීස් කරලා ගන්න තමා හොයන්නේ
මූලික මුදල ලක්ෂ 25ට අඩු
මාසෙකට ලක්ෂ 1.5 වගේ වාරිකයක් හෝ ඊට අඩුවෙන් එන්න ඕන
වාහනේ 2016ට පස්සේ ලියාපදිංචි කරපු එකක් වෙන්න ඕන
දැනට හිතේ තියෙන්නේ මේ වාහන
axio
premio
allion
prius
මේ වාහන පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර කියනවද. ඒ වගේම මම ගන්න පලවෙනි කාර් එක නිසා අවබෝධයක් නැහැ මොනාද බලන්න ඕන කොහොමද ගණුදෙනු සිද්ධ වෙන්නේ කියලා. පුලුවන් කෙනෙක් දැනුවත් කරන්න. ලීස් එකකට යනවනම් මොන කම්පැනි එකේද වගේ දේවල්, හයිබ්‍රිඩ් වාහන ගනිද්දී බැටරිය ගැන වගේම අනිත් දේවල් ගැනත් දැනගන්න ඕන.
Thanks.