කාර් එකක් ගන්න උදව්වක් දියන් බන්ස්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    alto ladaram walata wada siya gunayak hodai. danna widihata toyota 1KR engine ekema malaysia hadana ekak thiyenne engine eka
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    keeyada ban meke brand new eka? second hand keeyada? price eka daapan..maath balanawa ekak
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    තෙල් කරන එක හොදයිද? කිසි අවුලක් නෑ පුතී.. ගිනි කසයා වගේ.... 12-14 කරනවා...
    Parts එහෙම ගනන් අඩුද ? අඩුවක් නෑ... හෙඩ් ලයිට් එක 60යි.. පරිස්සම් කරන් පැදපන් ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාගෙන
    තියෙන ලෙඩ ,අවුල් මොනවාද ? ම්ම්ම්... එහෙමට අවුලක් ආවේ නෑ.. ඉක්මනින් බ්‍රේක් පෑඩ් යනවා..
    safty එක කොහොමද ? ලොකු සේෆ්ටියක් නෑ.. බෑග්ස් දෙකක් තියේ.. ප්‍රිමියෝ එකේ ගියත් මැරෙනවා බන්.. පරිස්සමෙන් පදින එකයි තියෙන්නේ..

    -පසු සටහන-

    ගන්නවා නම් 2017 උඩ එකක් ගනින්.. ඒ මොඩල් එක තමා ලස්සන.2016 එක ටිකක් ගූ... 2017න් උඩ එක ඕනෙම තැනක බස්සන්න පුළුවන්.. ඇතුල interior ලොකු එකක් නෑ.. බට් ශේප්.. steering wheel එක wagon-R වගේ බටර් කැපෙන්නේ නෑ.. චූටි තද ගතියක් තියේ.. but ඒකට හුරු උනාම කිසි ගානක් නෑ.. ගොඩක් අය විට්ස් වලට upgrade වෙද්දි මේවා විකුණනවා.. වැඩිය පට්ට නොගහපු එකක් ගනින්.. කිසි අවුලක් නෑ.. ගින්දර වාහනේ.. මුලින් පටන් ගන්න කෙනෙක්ට පට්ටම හොඳ වාහනයක්...
    පට්ට රේප්