තෙල් කරන එක හොදයිද? කිසි අවුලක් නෑ පුතී.. ගිනි කසයා වගේ.... 12-14 කරනවා...
Parts එහෙම ගනන් අඩුද ? අඩුවක් නෑ... හෙඩ් ලයිට් එක 60යි.. පරිස්සම් කරන් පැදපන් ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාගෙන
තියෙන ලෙඩ ,අවුල් මොනවාද ? ම්ම්ම්... එහෙමට අවුලක් ආවේ නෑ.. ඉක්මනින් බ්‍රේක් පෑඩ් යනවා..
safty එක කොහොමද ? ලොකු සේෆ්ටියක් නෑ.. බෑග්ස් දෙකක් තියේ.. ප්‍රිමියෝ එකේ ගියත් මැරෙනවා බන්.. පරිස්සමෙන් පදින එකයි තියෙන්නේ..
-පසු සටහන-
ගන්නවා නම් 2017 උඩ එකක් ගනින්.. ඒ මොඩල් එක තමා ලස්සන.2016 එක ටිකක් ගූ... 2017න් උඩ එක ඕනෙම තැනක බස්සන්න පුළුවන්.. ඇතුල interior ලොකු එකක් නෑ.. බට් ශේප්.. steering wheel එක wagon-R වගේ බටර් කැපෙන්නේ නෑ.. චූටි තද ගතියක් තියේ.. but ඒකට හුරු උනාම කිසි ගානක් නෑ.. ගොඩක් අය විට්ස් වලට upgrade වෙද්දි මේවා විකුණනවා.. වැඩිය පට්ට නොගහපු එකක් ගනින්.. කිසි අවුලක් නෑ.. ගින්දර වාහනේ.. මුලින් පටන් ගන්න කෙනෙක්ට පට්ටම හොඳ වාහනයක්...