කාර් එකක් ගන්න උදව්වක්

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    කාර් එකක් ගන්න උදව්වක්

    මචන් මට 8-11 අතර ගාණට ගන්න කාර් සෙට් එකක් කියපන්කො :rolleyes:
    Hyundai Accent එකක් 9ට ගන්න තමා ඉන්නෙ
    උබලගෙ ideas ටිකක් කියපන්කො ලොකු උදව්වක් :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    oya korean jarawa tamai
    eth itin oya ganata awulakut naha
    hyundai accent or kia rio balahan :)

    9-10 hoda wahana naha japan unat tiynne parana ladi puluwan nam tawa kiyak hari dala AE100 ekakta yaman
     
    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    මචන්, ඔය කොරියන් වාහන ගන්නවට මම නම් එච්චර කැමත්තක් නැහැ,
    spare parts තියෙන්නේ කොළඹ විතරයි,
    ජපන් වාහනයක් තරම් කල් දුවන්නත් බැහැ,
    අනිත් එක ඔයා ඔය ගන්න හදන එකේ හොඳ කාලේ දැන් ගිහිල්ල තියෙන්නෙ,

    ජපන් වාහනයක් පරණ උනත්, parts තියෙන නිසා හදා ගන්න හරි පුළුවන්

    nissan b 13 , doctor sunny එකක් බලපන්, toyota වාහනත් හොඳයි, හැබැයි නමට ගාන වැඩියි.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මචන් මට 8-11 අතර ගාණට ගන්න කාර් සෙට් එකක් කියපන්කො :rolleyes:
    Hyundai Accent එකක් 9ට ගන්න තමා ඉන්නෙ
    උබලගෙ ideas ටිකක් කියපන්කො ලොකු උදව්වක් :yes:

    Hadda Jarawak..
    oka Hospital ekak mama danna widiyata....

    kokatath Ratharan gen ahapan....
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම නම් වාහන ගැන දන්නේ නෑ. ඒත් මට කියන්න තියෙන්නේ හුන්ඩායි කියන්නේ සූපටු සමාගමක් නෙමේ, ඒ නිසා එහෙම සමාගමකින් ජර වාහනයක් ගහන්නේ නෑ. ජපන් තරම් හොද නැති වෙන්න පුලුවන්. ඒත් ලන්කවේ ගොඩක් ඉන්නේ ටොයෝටා වන්දනාවේ අයන අය. එහෙම අය අනිත් හැම වාහනයක්ම හෑල්ලු කරනව. ඒත් කවදාවත් ඇත්තටම එන ලෙඩ කියන්නේ නෑ. කියන්නේ ජරාවක් කියල විතරයි. අනිවාර්යෙන්ම අමතර කොටස් තියෙනවද බලන්න. මම හිතන විදියට වාහනයක් ගද්දි වාහනේ තත්වේ මොකක් උනත් අමතර කොටස් තියෙනවද කියන එක තමා වැදගත්.ඒකත් උබම චෙක් කරන්න. තව කෙනෙක් කියන ඒවා අහන්න එපා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම නම් වාහන ගැන දන්නේ නෑ. ඒත් මට කියන්න තියෙන්නේ හුන්ඩායි කියන්නේ සූපටු සමාගමක් නෙමේ, ඒ නිසා එහෙම සමාගමකින් ජර වාහනයක් ගහන්නේ නෑ. ජපන් තරම් හොද නැති වෙන්න පුලුවන්. ඒත් ලන්කවේ ගොඩක් ඉන්නේ ටොයෝටා වන්දනාවේ අයන අය. එහෙම අය අනිත් හැම වාහනයක්ම හෑල්ලු කරනව. ඒත් කවදාවත් ඇත්තටම එන ලෙඩ කියන්නේ නෑ. කියන්නේ ජරාවක් කියල විතරයි. අනිවාර්යෙන්ම අමතර කොටස් තියෙනවද බලන්න. මම හිතන විදියට වාහනයක් ගද්දි වාහනේ තත්වේ මොකක් උනත් අමතර කොටස් තියෙනවද කියන එක තමා වැදගත්.ඒකත් උබම චෙක් කරන්න. තව කෙනෙක් කියන ඒවා අහන්න එපා.

    :yes: ඇමරිකාවෙ අවුරුදු 10ක warranty එකක් දෙනව Hyundai වලට
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හියුන්ඩේ කියන්නෙ අපිට අගේ නැතිවට වෙන රටවල සුපිරි බාන්ඩයක්. හැබැයි අපේ රටට එවන ඒවගෙයි ඒවගෙයි කොලිටි දෙකක්ද කියල නං දන්නෙ නෑත. හැබැයි නිතර දකින්ඩ තියෙන දෙයක් තමා මේ වාහනවල බොඩි කලර් එක සහ ලයිට්වල කලර් එක අව්රැදු දෙකක් වගේ යද්දි මහ ජරා විදියට පේඩ් වෙලා යන එක. මගෙ යාලුවෙක් ගාව තියෙනව සොනාටා එකක්. උෟ ඒක සුපිරියටම තියන් ඉන්නවා. ඒත් උගෙත් ලයිට් පේඩ් වෙලා සහ බොඩි එකේ අමුනල තියෙන බපර් සහ සයිඩ් ස්කර්ට් වගේ ඒව බුරැල් වෙලා සද්දෙ දානව. අනික මචන් උඹ ගන්ඩ යන වාහනේ දැනටමත් සෑහෙන්ඩ යූස් කරල නිසා සුපිරි බාසෙක් අරන් යමන්.
     
    hyundai KIA dan enne supiri ewa issara apuwa tikak chora.
    anika godak rio accent use karapu ewun patta gahuwa hariyata maintain kale eka nisa dan godak ewa tiyene chora ewa
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කාර් ගැන නම් දන්නෙ නැ බන් ඒත් පුස් සයිලක් එකක් ගන්නවා නම් රැලේ වර්ගයේ එකක් ගන්න කියලා අපෙ සියා කිව්ව මතකයි:yes:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    මම නම් වාහන ගැන දන්නේ නෑ. ඒත් මට කියන්න තියෙන්නේ හුන්ඩායි කියන්නේ සූපටු සමාගමක් නෙමේ, ඒ නිසා එහෙම සමාගමකින් ජර වාහනයක් ගහන්නේ නෑ. ජපන් තරම් හොද නැති වෙන්න පුලුවන්. ඒත් ලන්කවේ ගොඩක් ඉන්නේ ටොයෝටා වන්දනාවේ අයන අය. එහෙම අය අනිත් හැම වාහනයක්ම හෑල්ලු කරනව. ඒත් කවදාවත් ඇත්තටම එන ලෙඩ කියන්නේ නෑ. කියන්නේ ජරාවක් කියල විතරයි. අනිවාර්යෙන්ම අමතර කොටස් තියෙනවද බලන්න. මම හිතන විදියට වාහනයක් ගද්දි වාහනේ තත්වේ මොකක් උනත් අමතර කොටස් තියෙනවද කියන එක තමා වැදගත්.ඒකත් උබම චෙක් කරන්න. තව කෙනෙක් කියන ඒවා අහන්න එපා.

    Ube Bossge waahaneth Hyundai neada ? :P