කාර් එකක් ගන්න උදව්වක්
මචන් මට 8-11 අතර ගාණට ගන්න කාර් සෙට් එකක් කියපන්කො
Hyundai Accent එකක් 9ට ගන්න තමා ඉන්නෙ
උබලගෙ ideas ටිකක් කියපන්කො ලොකු උදව්වක්
මචන් මට 8-11 අතර ගාණට ගන්න කාර් සෙට් එකක් කියපන්කො

Hyundai Accent එකක් 9ට ගන්න තමා ඉන්නෙ
උබලගෙ ideas ටිකක් කියපන්කො ලොකු උදව්වක්