කාර් එකක් ගන්න උපදෙස්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කාර් එකක් ගන්න උපදෙස්

    ඇතුලට.

    කාර් එකක් ගන්න එක වාහනයක් ගන්න එක. අද කාලේ තරුණ කොල්ලෙක්ගේ / කෙල්ලෙක්ගේ හීනයක් . ඉතින් දැනටමත් කාර් එකක් තියෙන අය තමන්ගේ මහන්සියෙන් ගත්තු අය පොඩ්ඩක් උපදෙස් ටිකක් දෙන්න. උබලගේ මාසේ ආදායම කීයක් වගේ තියෙද්දිද වාහනයක් ගත්තේ.අතේ කොච්චර ගානක් තියාගෙනද වැඩේට බැස්සේ . (ඔව් ගන්න යන වාහෙන් අනුව ඒක වෙනස් වෙනවා, කමක් නෑ දාපං උබල ගත්ත වාහනේ එක්කම උදාහරණේ) මාසෙට කීයක් වගේ කැපෙනවාද ..රෝල ගහන්නේ කොහාමද ..මේ වගේ ටිකක් පොඩ්ඩක් බෙදාගමු මචෝ.. ලොකු උදව්වක්.
    අනිත් උන් බම්ප් එකකින් සප් එකක් දියං. ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් ලගදිම ගන්නව සෙල්ලම් කාර් එකක් වොස්වැගන් කියාල ගහල තියෙන..:yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ලිසින්ග් නැත
    වහනයක් කියන්නේ වියදමක් අ උනාට පහසුවක් තියනවා
    ලිසින් ලෝන් වාරිකය විතරක් නෙමේ, ඉන්සුවරන්ස් වලට 70-80ක් repair නඩත්තු වියදම් මාසෙට ඉතින් wax පාරක් වත් දාගන්න ඕනනේ
    ඔය ඔක්කොම හිතලා බලන්න
    ජයවේවා !!!!!
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහ්මයි මචන් වාහනයක් ගත්තම ලීස් එක ප්‍රෙටල්වලට අමතරව තව වියදම් එනවා.
    සර්විස්කරන්න,මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඒක හදන්න, වැරදිලාවත් අයර් එකක් දාන්න වුනොත් වගේ
    ඒවාගේ අමතර වියදම් ගැනහිතලා ඒකා හරියන විදියේ ලීස් එකක් ගන්න .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,789
    113
    වාහනයක් වත්කමක් නෙවේ තවදුරටත්. ඉස්සර වාහන පැදලා, ගාණකුත් තියාගෙන විකුණුවේ.ගන්න එක , හිසරදයක් නොවන ගාණට එකක් ගනින්. ලීසිං කාරයෝ උඹලට සල්ලි දෙන්නේ බැංකු ලෝන් එකක් අරන්.ඉතින් පුළුවන් නම් බැංකුවකින් කෙලින්ම ලෝන් එකක් ගණින් , කට්ටක් කෑවත් ගාණක් ඉතුරුයි.

    වාහන වල ටයර් සයිස් වුනත් බලන්න ඕනේ , පොදු ඒවා ගාණ අඩුයි.

    හොන්ඩා නම් පාර්ට්ස් ඔක්කොම ගණන්.යුරොප් වාහන පාර්ට්ස් එහෙමයි. චීන/ ඉන්දින් වාහන වල පාර්ට්ස් කුණු ගාණට ගෙනත් Agent හෙන ගාණට විකුන්ණනවා. ඒ කියන්නේ ගොඩක්
    parts suppliers ඉන්නකොටට ඒවා මිල අඩුවට ගත්තෑකි. (Toyota,Suzuki ,Nissan )
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කිරියේ රත්තරං ගේ නූල්ටික අනිවා බලන්න.
    මේ එකක් !
    https://www.elakiri.com/forum/showthread.php?t=1643744
    ගන්නවා නං ජපනෙක් තමා !
    කොරියන් ඉන්දියන් උට්ටවල් අරන් අතල් කුඩු කරගන්නවා නං හුග සැරයක් හිතන එක නුවනට හුරුයි.
    පරන උනත් ජපන්නු හොදයි ගින්දර ! ඔය පැන්ඩො ජුන්ඩො වගේ නෙවෙයි !
    වැඩි වෙන මිසක් අඩුවෙන ජපන් වාහන නෑ බං

    ෆීනෑන්ස් ! මර උගුලට අහු වෙනවා නං ආයෙත් හිතහන් !
    ලක්ශ 15 ඉදන් තියේ හොද ජපන් comfortable යක්කු !
    Corolla AE100 SE Edition (power shuttles,mirrors with EFI)
    https://www.elakiri.com/forum/showthread.php?t=1659510

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    උඹට තියෙන ප්‍රශ්න ටිකම මටත් තියෙනව මචං.... ඒකට මමත් ටිකක් මෙතන එකතු කරන්නම් මමත් හොයනව උපදෙස්.....

    පාවිච්චි කරපු පරණ ජපන් වාහනයක් ගන්නව නම් මේ වෙද්දි තත්වය, ඒ ගැන උපදෙස් දැනගන්න කැමතියි... කිරියෙ ත්‍රෙඩ් ගොඩක් හෙව්ව වාහන ගැන විස්තර... ගොඩක්ම ත්‍රෙඩ් ටිකක් පරණයි.

    2018 ත් දැන් ඉවර වෙන්න කිට්ටුයි නෙ... මේ වෙද්දි... 20 අවට හෝ 20 ට අඩු ගන්න පුළුවන් නඩත්තු වියදම් අඩු, සැප පහසු, වැඩිපුර ඔප්ෂන් තියෙන..., පාට්ස් හොයන්න ලේසි සහ වැදගත්ම තෙල් හොඳට කරන/නැවත විකුණන්න ගියාම මාකට් තියෙන.... වාහන මොනවද කියන එක තාම ප්‍රශ්නයක්...

    ලොකු ණය වලට හිර වෙන්න මගේ කැමැත්තක් නැහැ. මහා සැප පහසු අලුත් වාහන ගන්න මහා සල්ලියකුත් නැහැ. අනික උහුලන්න බැරි බදු ගහපු අලුත් වාහන ගන්න අපි නැහීගෙන වැඩ කරල හොයන සල්ලි සේරම ඒවට වියදම් කරන එක නිකම් නාස්ති කාර වැඩක්. ඊට වඩා මම හිතනව පරණ වාහනයක් ගන්න එක වටිනව කියල. ඕනෙ කරන්නෙ තියෙන ගාණට ගමන් බිමන් යන්න පහසුවට එකක් ගන්න.

    පැහැදිලිවම තේරෙනව ටිකක් පරණ වාහනයක් තමයි ඉතිං 20 කට වගේ ගන්න තියෙන්නෙ ජපන් එකක් නම්.... ඉන්දියන් නම් මොකක් හරි කරල ගන්න බැරි නෑ 2015-16 ආපු මොකක් හරි... ඒත් වැඩක් නෑනෙ... ජපන් වාහන එකක් හරි පාවිච්චි කරපු කෙනෙක් ආයෙ ලේසියෙන් ඉන්දියන් ගන්නෙ නෑ....... ඒකනෙ මේ තරම් ජපන් එකක්ම ගන්න බලන්නෙ....

    මම දැනට බලපුවගෙන් මේ පහල ටික තමයි ගන්න පුළුවන් මට්ටමමේ තියෙන්නෙ....

    Toyota Ceres 1996 Model
    Toyota Corolla AE110 XE Saloon 2000
    Nissan FB15 Super Saloon 2000

    Toyota Soluna

    මේව ගැන අහද්දිම වැඩි දෙනෙක් ගත් කටටම කියන්නෙ අයියෝ දැන් ඕව පරණ වැඩියි කියල.... ඔව්.. ඒක ඇත්ත. එහෙමයි කියල වෙන ගන්න එකකුත් නෑනෙ...

    1500cc එන්ජින් තමයි ඉතිං... අනික Auto තමයි බලන්නෙ... මොකද ගොඩක් තැන්වල කියල තිබුණෙ දැන් වැඩිය මාකට් Auto කියල.... මම Manual වලට ආසයි... ඒත් auto කමක් නෑ...

    තව උපදෙසක් ඕනෙ.... පරණ වාහන වල ලොකුම හතුර තමයි අර "දුම් පරීක්ෂණය" කියල කියන එක. හොඳට තියෙන වාහන බොරුවට කඩාගන්නව තේරුමක් නැතිව Fail කරන එකෙන්. සමහර Test වලදි දශම ගණන් වලින් Fail කරන්නෙ. ගරාජ් වල වැඩ කරන උන් කියනව කොච්චර tune කලත් වැඩක් නෑ fail කියල. එහෙම ඒවට අපි සූදානම් වෙන්න ඕනෙ කොහොමද වාහනේට ලොකු හානියක් කර නොගෙන?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa

    20ක් තියෙනවනම් තව 5ක් එකතුකරන් විට්ස් / ස්විෆ්ට් වගේ එකකට පලයන්. .
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    20ක් තියෙනවනම් තව 5ක් එකතුකරන් විට්ස් / ස්විෆ්ට් වගේ එකකට පලයන්. .

    Hatchback වැඩිය මට සෙට් වෙන්නෙ නැති එක තමා ඉතිං අනිත් ප්‍රශ්නෙ.... නැත්තං ඒ වාහන දෙකම හොඳයි....
    20 ට වඩා යන්න අමාරුයි තාම.... 20 උනත් ටිකක් ගෙවාගෙන යන්න තමයි බලන්නෙ....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    ඇතුලට.

    කාර් එකක් ගන්න එක වාහනයක් ගන්න එක. අද කාලේ තරුණ කොල්ලෙක්ගේ / කෙල්ලෙක්ගේ හීනයක් . ඉතින් දැනටමත් කාර් එකක් තියෙන අය තමන්ගේ මහන්සියෙන් ගත්තු අය පොඩ්ඩක් උපදෙස් ටිකක් දෙන්න. උබලගේ මාසේ ආදායම කීයක් වගේ තියෙද්දිද වාහනයක් ගත්තේ.අතේ කොච්චර ගානක් තියාගෙනද වැඩේට බැස්සේ . (ඔව් ගන්න යන වාහෙන් අනුව ඒක වෙනස් වෙනවා, කමක් නෑ දාපං උබල ගත්ත වාහනේ එක්කම උදාහරණේ) මාසෙට කීයක් වගේ කැපෙනවාද ..රෝල ගහන්නේ කොහාමද ..මේ වගේ ටිකක් පොඩ්ඩක් බෙදාගමු මචෝ.. ලොකු උදව්වක්.
    අනිත් උන් බම්ප් එකකින් සප් එකක් දියං. ;)

    එකපාර දීලා ගන්න බැරිනම් ලීස් වලට නොයා බැන්ක් ලෝන් එකකින් වාහනේ ගන්න. . ලීස් කියන්නේ මර උගුලක්. .
    මාසික වාරිකය 50ක් එනවනම් අඩුම අදායම ලක්ශයක් වත් තියෙන්න ඕනා. . මාසික වාරිකය 30ක් වගේ එනවනම් ආදායම 80ක් වත් ඕනා. . හැමවෙලේම මාසෙට 50ක් ගෙදර වියදමට අතැරලා ගාන හදන්න. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    Hatchback වැඩිය මට සෙට් වෙන්නෙ නැති එක තමා ඉතිං අනිත් ප්‍රශ්නෙ.... නැත්තං ඒ වාහන දෙකම හොඳයි....
    20 ට වඩා යන්න අමාරුයි තාම.... 20 උනත් ටිකක් ගෙවාගෙන යන්න තමයි බලන්නෙ....

    හද්ද පරන ලඩි ගැනනම් මන් දන්නේ නෑ බන්. .
    ගන්න එකේ 2005 වගේ එකකට වත් යන්න බලපන්. . :)