කාර් එකක් ගන්න ඕන.
මචන්ලා, අපේ ගෙදර පාවිච්චියට කාර් එකක් ගන්න ඕන. වියදම් කරන්න පුළුවන් උපරිම මුදල ලක්ෂ 20 යි. ඒ ගානට ගැලපෙන English number කාර් මොනවද තියෙන්නේ?
අපි ප්‍රධාන වශයෙන් අවදානය යොමු කරපු වාහන තමා
1. Nissan sunny FB15
2. Suzuki Swift (japan)
3. Mitsubishi Lancer (2000 - 2002)
ඔය වාහන වල මාර්කට් එක කොහොමද? ඕව ගන්නකොට හොයල බලන්න ඕන දේවල් මොනවද? මං අහල තියනවා FB15 එකේ 1999 මොඩ්ල් එක මාර්කට් නෑ කියල. ඒ වගේ දේවල් මොනවද කියල වගේම
*ලාන්සර් එක ලංකාවේ මාර්කට් අඩුද? එහෙනම් ඒ ඇයි?
*ස්විෆ්ට් එකේ වැඩිය මාර්කට් 1.3 එකද? 1.5 එකද?
මං නම් වැඩිපුර කැමති FB15 එකට.
මගේ මේ ප්‍රශ්න ටිකටත් දන්නා විදියට උත්තර කියල දීල උඹලගේ අදහස් කියලා මට උදවුවක් දෙන්න..... (බම්ප් එකක් හරි කමක් නෑ..)
ඉඳල ඉඳල ගන්න වාහනේ මරනෙකට අහු නොවී හරිහමන් එකක් ගන්න එපැයි.. මොකද අපි මහලොකු සල්ලි කාරයෝ නෙමේ..

Last edited: