කාර් එකක් ගන්න ඕන.....

UBsiripala

Member
Jun 14, 2010
302
26
0
ඉන්දියන් එකක් ගන්නවානම් ඉතින් maruti තමයි ගන්න වෙන්නේ ඒ ගානට

maruti-800-car-for-sale-year-2006-640x480.jpg

ජපන් එකක් ගන්නවානම් Daihatsu Charade එකක් ගන්න පුළුවන් 6.75 කට විතර

367941image275.jpg

පුලුවන්නම් ජපන් වහනයක් ගන්න බලන්න.මමත් පාවිච්චි කරන්නේ ජපන් එකක්.. indian වාහන වලට වඩා
ජපන් වාහන වල Body , Engine කල්පැවැත්ම වැඩි . ඒ වගේම සුවපහසුවත් හොදයි ජපන් වාහන වල.
හොයල බලලා හොද
වාහනයක්
ගන්න ... :) :) :) :)
 
collhk

Well-known member
  • ඉන්දියන් එකක් ගන්නවානම් ඉතින් maruti තමයි ගන්න වෙන්නේ ඒ ගානට

    maruti-800-car-for-sale-year-2006-640x480.jpg

    ජපන් එකක් ගන්නවානම් Daihatsu Charade එකක් ගන්න පුළුවන් 6.75 කට විතර

    367941image275.jpg

    පුලුවන්නම් ජපන් වහනයක් ගන්න බලන්න.මමත් පාවිච්චි කරන්නේ ජපන් එකක්.. indian වාහන වලට වඩා
    ජපන් වාහන වල Body , Engine කල්පැවැත්ම වැඩි . ඒ වගේම සුවපහසුවත් හොදයි ජපන් වාහන වල.
    හොයල බලලා හොද
    වාහනයක්
    ගන්න ... :) :) :) :)

    Thanks macho....
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    ලාන්සර් බොක්ස් එකක් හොයා ගන්න පුළුවන් වෙයි. බටු සනියක් වගේ