කාර් එකක් ගන්න ඕන.....
මචන්ලා මට ලක්ෂ 7-9 කට කාර්එකක් ගන්ඩ ඕන....
ගන්ඩ පුළුවන් මොඩල් ටිකක් දානවද?
මචන්ලා මට ලක්ෂ 7-9 කට කාර්එකක් ගන්ඩ ඕන....
ගන්ඩ පුළුවන් මොඩල් ටිකක් දානවද?
මචන්ලා මට ලක්ෂ 7-9 කට කාර්එකක් ගන්ඩ ඕන....
ගන්ඩ පුළුවන් මොඩල් ටිකක් දානවද?


ඉන්දියන් එකක් ගන්නවානම් ඉතින් maruti තමයි ගන්න වෙන්නේ ඒ ගානට
![]()
ජපන් එකක් ගන්නවානම් Daihatsu Charade එකක් ගන්න පුළුවන් 6.75 කට විතර
![]()
පුලුවන්නම් ජපන් වහනයක් ගන්න බලන්න.මමත් පාවිච්චි කරන්නේ ජපන් එකක්.. indian වාහන වලට වඩා ජපන් වාහන වල Body , Engine කල්පැවැත්ම වැඩි . ඒ වගේම සුවපහසුවත් හොදයි ජපන් වාහන වල.
හොයල බලලා හොද වාහනයක් ගන්න ...![]()
![]()
![]()
![]()