කාර් එකක් ගන්න
මචන්ලා මට හිතෙනවා පොඩි car එකක් ගන්න. එත් ඉතින් lease එකක් දාලා තමා ගන්න ඕනේ. මගේ ගාන 20lks වගේ තමා.
ඉතින් ජපන් car එකක් ගත්තත් year 2000 වගේ එකක් තම ගන්න වෙන්නේ. එත් ඒවා ගොඩක් පෙට්‍රෝල් කරන්නේ 12-14 වගේ.
ඉන්දියන් brand new ඇල්ටෝ එකක් ලක්ෂ 20 වෙනවා. 22km/liter තෙල් වැඩ කරනවා. මට ගොඩක්ම ඕනේ තෙල් වැඩ කරන්න.
මට කියන්න මොකක්ද හොද?
ජපන් එකක්ද? alto 2013 da?
panda and viva ehema kohomada?

tikak kal yaddi lorry wage sadde
meke oya samahara un kiyanawa wage indian vehicles chater ne,spare parts ehema ganun adui hugak
ube mulinma ganna car eka hetiyata hodai