කාර් එකක් ගන්න

achintha

Member
Sep 5, 2006
413
20
0
කාර් එකක් ගන්න

මචන්ලා මට හිතෙනවා පොඩි car එකක් ගන්න. එත් ඉතින් lease එකක් දාලා තමා ගන්න ඕනේ. මගේ ගාන 20lks වගේ තමා.
ඉතින් ජපන් car එකක් ගත්තත් year 2000 වගේ එකක් තම ගන්න වෙන්නේ. එත් ඒවා ගොඩක් පෙට්‍රෝල් කරන්නේ 12-14 වගේ.

ඉන්දියන් brand new ඇල්ටෝ එකක් ලක්ෂ 20 වෙනවා. 22km/liter තෙල් වැඩ කරනවා. මට ගොඩක්ම ඕනේ තෙල් වැඩ කරන්න.

මට කියන්න මොකක්ද හොද?
ජපන් එකක්ද? alto 2013 da?
panda and viva ehema kohomada?
 
virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
right! in my opinion go for a Alto(japanese) u can be find a good car below 2million but u ll b easily found many altos whichs been manufactured before the year of 2006..remember one thing dont go for car whichs been manufactured before 2007.. coz those car ve been using in SL since 5more years..by now most of the cars needed to be repaired.. and fuel consumption also not in a considerable range.. i say go for a japanese one.. if not go for viva elite or brand new marutialto..
 
577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    තෙල් කිරිල්ල විතරක් නම් බලන්නේ Alto තමයි කියන්න වෙන්නේ.
    ඩේලි පදින්න හොද බාන්ඩේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඇල්ටෝ එක හැම පැත්තෙන්ම හොදයි බන් ,
    උබ ඉස්සෙල්ලම හ්ගන්න වාහනේ නම් ඇල්ටෝ එක හොදයි
    එක පදිනකොට උබට මදි වෙනකොට වෙන එකකට පලයන්
    ජපන් එකේ ඔටෝ එක අදින්නේ නැහැ , (මම ගාව ඔය හැම එකක්ම තිබ්බ)
    පෙට්රෝල් සර්විස් මේන්ටේන් පහසුව ගත්තම ඉන්දියන් ඇල්ටෝ එක හොදයි හැබැයි සැප ගන්න නෙවෙයි
    ජපන් මැනුවල් එකත් එල .... හොයන්න අමාරුයි
    ඩේලි යුස් කරන්න මම කියන්නේ නම් (කොම්පනිවලින් ගෙවන්නේ නැති අපි වගේ අයට) ඉන්දියන ල්ටෝ එක හොදා

    ඒවා ගන්නවා නම් බ්‍රෑන්ඩ් නිව් යන්න එපා , මයිලේජ් 30000 ට අඩු එකක් හොයල ගනින් , එක තවත් ලාබයි
    එකෙත් ඔය 2007 ට කලින් ආපු , සිල්වර් බැච් එක එන මොඩල් එකේ බොඩිය හොඅදයි ලු හුගක්
    තෙල් ඔය විසි ගණන් කරන්නේ නැහැ ඕක කෙප්පයක්
    18 ක් කරයි ලෝන් නම් 20ක් උපරිම කරයි
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    mama nam kiyanne oyata owa ganne nathuwa TOYOTA COROLLA 110 yanna kiyala 2nd market eka hodatama hodayi ubata awurudakin withra wikunala 30 car ekata yana puluwan
     
    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    machanla used ewa gattama dan godak duwapu ekak ganna wenne. ai owa repair karanna giyama karadarai neda? ita wada brand new ekak aran 4-5year duwala wikunuwama hodai neda?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඇල්ටෝ එක හැම පැත්තෙන්ම හොදයි බන් ,
    උබ ඉස්සෙල්ලම හ්ගන්න වාහනේ නම් ඇල්ටෝ එක හොදයි
    එක පදිනකොට උබට මදි වෙනකොට වෙන එකකට පලයන්
    ජපන් එකේ ඔටෝ එක අදින්නේ නැහැ , (මම ගාව ඔය හැම එකක්ම තිබ්බ)
    පෙට්රෝල් සර්විස් මේන්ටේන් පහසුව ගත්තම ඉන්දියන් ඇල්ටෝ එක හොදයි හැබැයි සැප ගන්න නෙවෙයි
    ජපන් මැනුවල් එකත් එල .... හොයන්න අමාරුයි
    ඩේලි යුස් කරන්න මම කියන්නේ නම් (කොම්පනිවලින් ගෙවන්නේ නැති අපි වගේ අයට) ඉන්දියන ල්ටෝ එක හොදා

    ඒවා ගන්නවා නම් බ්‍රෑන්ඩ් නිව් යන්න එපා , මයිලේජ් 30000 ට අඩු එකක් හොයල ගනින් , එක තවත් ලාබයි
    එකෙත් ඔය 2007 ට කලින් ආපු , සිල්වර් බැච් එක එන මොඩල් එකේ බොඩිය හොඅදයි ලු හුගක්
    තෙල් ඔය විසි ගණන් කරන්නේ නැහැ ඕක කෙප්පයක්
    18 ක් කරයි ලෝන් නම් 20ක් උපරිම කරයි

    Kathawa nam sahathika atta.

    petrol uparima karannaona nam Alto tamai 2013 ekata wada mata nam hitenne alto K10 modal ekai ita parana ekai hondai.

    14-18 uparima karana VIVA ekat hondai kamati nam.. ekat good car ekak. bt petrol uparima 16 kiyamu..... ita wada nam itin samahara vita saha padina vidiya anuwa tamai.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Kathawa nam sahathika atta.

    petrol uparima karannaona nam Alto tamai 2013 ekata wada mata nam hitenne alto K10 modal ekai ita parana ekai hondai.

    14-18 uparima karana VIVA ekat hondai kamati nam.. ekat good car ekak. bt petrol uparima 16 kiyamu..... ita wada nam itin samahara vita saha padina vidiya anuwa tamai.
    VIVA gana epo:no:tikak kal yaddi lorry wage sadde
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    machanla used ewa gattama dan godak duwapu ekak ganna wenne. ai owa repair karanna giyama karadarai neda? ita wada brand new ekak aran 4-5year duwala wikunuwama hodai neda?

    මචං මේකේ මෙහෙමත් සීන් එකක් තියෙනවා. ජපන් වාහන වලට ඉල්ලුම තියෙනවා.
    මගේ යාලුවෙක් cr27 එකක් ගත්තා මීට අවුරුදු 3 කට විතර කලින්. ලක්ෂ 4 ක් විතර දුවල ගන්නකොටත්. ගද්දී 11 යි දැන් ගාන 15 ක් විතර වෙනවා. ජපන් වාහන වල දුවපු දුරට වඩා ඒව හරියට නඩත්තු කරලා තියෙනවනම් ඒක කේස් එකක් නෙවෙයි. 8 ශ්‍රී කාර් එහෙමත් තාම දුවන්නේ .
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Machan alto ekak hari alto K10 ekak balala ganin:cool: meke oya samahara un kiyanawa wage indian vehicles chater ne,spare parts ehema ganun adui hugak :yes: ube mulinma ganna car eka hetiyata hodai:yes: