කාර් එකක් ගන්න

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    කාර් එකක් ගන්න

    :nerd:ලක්ශ 15-18 අතර ගන්න පුලුවන් හොඳ කාර් එක මොකදද? සාමාන්ය පාවිච්චියට. ඇල්ටො K10 ක් වගේ යනවනම් (2011 මොඩ්ල් එක) . මූලික ගෙවීම අඩුම කීයක් විතර වෙයිද? මීට වඩා හොද Option එකක් තියනවනම් කියන්න :eek:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    lease karala ganna yanawanam ayith poddak hithapan.. oya ganata japan wahana ganna thiyenne awrudu 20katath wada parana ewa.. alto k10 ekakuth 16k 17k wenawane parana model.. ithin poddak hithala balanna..