කාර් එකක් ගන්න
කාර් එකක් ගන්න . 18 මෙහායින් ගන්නවා නම් හොඳ කාර් එකක් මොකද්ද? ඇල්ටො K10 2011 එක, කොහොමද ? ජපන් එකකට යනවා නම් ඒ ගානට මොනවගේ එකකට යන්න පුලුවන්ද? අතින් 8ක් දාලා 10ක් ලීස් කරන්න තමා හිතාගෙන ඉන්නේ.

. Desicion up to you 