මචන් මම car එකක් ගන්න ට්‍රයි කළා. ගොඩක් අය කිවුවම පුළුවන් ගානක් දීලා පුළුවන් තරම් ලීස් එකකට නොයා ඉන්න බලන්න කියලා මම ටිකක් අඩු car එකකට ට්‍රයි කළා.
මට ලොකු අයිඩියා එකක් නෑ. ඒත් මට දන්න අය කියපන් මචන් මේ cars හොයාගන්න පුළුවන් අඩුම ගාන. ඒ කිවුවේ අඬලා අඬලා අඩු කරගන්න පුළුවන් වෙයි කියලා හිතන උපරිම ගාන.
මට ලොකු අයිඩියා එකක් නෑ. ඒත් මට දන්න අය කියපන් මචන් මේ cars හොයාගන්න පුළුවන් අඩුම ගාන. ඒ කිවුවේ අඬලා අඬලා අඩු කරගන්න පුළුවන් වෙයි කියලා හිතන උපරිම ගාන.
- Mazda BJ5P
- Peugeot 406 D9 HDI
- Nissan Sunny FB15 New Shell
- Toyota 110