වාහනේ ඉස්සරා වම් පැත්තේ කූරක් හයි කර ගන්න. ත්රීවීල් වලට අඟලට ළං කළෑකි. සීට් එක උපරිම පස්සට අරන් අත හොඳට කරකවන්න පුරුදු වෙයන්. සුබ පැතුම්..... එකේ දහඩිය දායි. අරින්න යන්න එපා. ඉස්සරහෙන් ඇණ ගන්න එපා. පස්සේ එවුන් අණින්න අවට සැලෙන්න එපා.
හොඳ සද්දේ ට හොර්න් එකක් හයි කර ගනින්.. හෙලා වගේ හොඳ එකකින්.
එන්ජෝයි , පාරේ ආතල්.
sapayak...