කාර් එකක් පැදන් යන්න.. 😁

AmuPissek

Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    වාහනේ ඉස්සරා වම් පැත්තේ කූරක් හයි කර ගන්න. ත්‍රීවීල් වලට අඟලට ළං කළෑකි. සීට් එක උපරිම පස්සට අරන් අත හොඳට කරකවන්න පුරුදු වෙයන්. සුබ පැතුම්..... එකේ දහඩිය දායි. අරින්න යන්න එපා. ඉස්සරහෙන් ඇණ ගන්න එපා. පස්සේ එවුන් අණින්න අවට සැලෙන්න එපා.

    හොඳ සද්දේ ට හොර්න් එකක් හයි කර ගනින්.. හෙලා වගේ හොඳ එකකින්.

    එන්ජෝයි , පාරේ ආතල්.
    ❤️🙏
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    ජොබ් එක හින්දා කාර් එකක යන්න වෙනවා..
    කලින් වාහන පැදලා නෑ.. අව්ලක් යයිද?
    ට්‍රයල් එකට පැද්දා අව්ලක් ගියෙ නෑ..
    උබලා කොහොමද පුරුදු උනේ 😖
    Rent ekata aranda yanne?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පුරුදු වෙන්න ගිහින් තව පොඩ්ඩෙන් කුඹුරකට වැටෙනවා.. තාත්තා කියුවා පුරුදු වුනා ඇති කියලා.. 😌🥴
    එහෙම කියලා නිකන් හිටියොත් කවදාවත් පුරුදු වෙන්න බෑ.
    ඩ්‍රයිවින් ඉගෙන ගන්න එලවන්නම වෙනවා.
    මුලින් වාහන අඩු මිනිස්සු අඩු පාරක පුරුදු වෙන්න පස්සේ ඕන තැනක යන්න පුලුවන්.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    අප්පෝ බය වේන්න එපා 2007 ලයිසන් ගන්න ලනස් එකේ වහනේ පැද්දට පස්සේ 2019 තමා මගේම කියලා වාහනේකට අත තිබ්බේ. පලවෙනි දවසේ අයියා කෙනෙක් අවා උදවුවට. අරන් යන්න තියේන්නෙත් අජූත පාරවල් වල. අමුතුවෙන් පුරුදු උනේ නෑ එදා ඉදන් පැදපු එක තමා කරේ.
    ඉස්සරහින් යන එකාට දුර තියාන පලයන්. පස්සෙන් එන උන් ගැන නිතරම අවදානෙන් පලයන්. කෙලගෙන එන උන් ඉන්නවා ඒක නිසා එකපාරට බ්‍රේක් කරන්න ලැස්ති වෙලා යන්න එපා. වාහන වලට ලන් කරන්න එපා. නැවතුනා කියලා කලබල වේන්න එපා.
    Math mehemai.....
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    hand brake eken kohomada bro clutch balance karanne?
    කන්දක නවත්තල තියල වාහනේ අද්දනකොට,
    බ්‍රේක් එක රිලීස් කරල ඇක්සලරේටරේට කකුල ගෙනියන ඩිලේ එකට වාහනේ පස්සට එනවනෙ.
    ඒක නවත්තන්න කකුල බ්‍රේක් එක අත අරින්න කලින් හෑන්ඩ් බ්‍රේක් අදිනව. එතකොට වාහනේ පල්ලමට එන්නෙ නෑනෙ.

    ඊට පස්සෙ හිමිහිට, බුලත් විටක් කාල ප්ලේන්ටියක් බීල නිදහසේ,
    ක්ලච් එක රිලීස් කරල ඇක්සලරේට් කරල ක්ලච් බැලන්ස් වෙන පොයින්ට් එකට අරගෙන, හෑන්ඩ් බ්‍රේක් එක රිලීස් කරනව...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Alto


    ඔව් බන්..
    මගේ එකක් නම් අව්ලක් නෑ
    ------ Post added on Dec 10, 2021 at 9:02 PM
    එල එල අපිත් පදින්නේ alto තමා. පලවෙනි පාරටනම් පදින්නේ මේකත් හොදට මතක තියාගන්න. හිතාමතාම හෝ බැරිවීමකින් හරි එන්ජින් එක නතර වෙලා එලවන්න එපා. පොඩ්ඩ දුරක්වත් යන්න බෑ බ්‍ර්‍ර්ක් වැඩ කරන්නේ නැතිව යනවා. ඒක නිසා මොනම හේතුවකටවත් ස්ටර්ට් කරන්න කලින් හැන් බ්‍රේක් පාත් කරන්න එපා. මගේ එකේ අවුලක්ද, ඇල්ටො වල අවුලක්ද අනිත් වත් මේ වගේද කියලා මන් දන්නේ නෑ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මහ ට්‍රැක්ටරේ....
    කුඹුර මඩකරන්න පුරුදුවෙලා තියෙන්නෙ..
    තාත්ත සයිඩ් මඩ්ගාඩ් එක උඩ ඉඳල තියෙන්නෙ....
    පිකප් කරනකොට, ඉස්සරහ ඉස්සිලා තාත්ත මඩ්ගාඩ් එකෙන් වෙළට වැටෙන්න ගිහින්.
    තාත්ත බය වෙච්ච පාර, දැන් ඇති කියල දෝනිඇන්දව ගෙදර යවල...
    කැලි කතා කියන්නෙපා මගේ @Geshi95 බබාට