ඔව් යාලුවෙක් දාන් යනවාWAHANA ADU PARAKA YN. MIUIN KAWAHARI DN YNNA![]()
ඔව් යාලුවෙක් දාන් යනවාWAHANA ADU PARAKA YN. MIUIN KAWAHARI DN YNNA![]()
Meka hariyatama hari. Hemin palayan stearing Wheel eka athata paththiyam wenakam. Anik ewun bana bana issara karan yai. Padekata ganan ganna epa. AC Dagena shutters wahagena palayan. Ethakota kuhaka kalu kota bada thadi sinhalunge banum ahenne ne.බය වෙන්න එපා...
ඔටෝ වෙන්න ඇතිනෙ...
වමේ මිරර් එකෙන් පාරෙ අයිනෙ මාජින් එක තියාගෙන යන්න...
වාහනේ පාරට දාපු මුල් ටිකේ වෙන වාහන ඉස්සර කරන්න යන්න එපා...
ඔයාගෙ වාහනේට සමාන (කාර් එකක්) පිටිපස්සෙන් තියාගෙන යන්න.
එතකොට පාරෙ වාහනේකට යන්න පුලුවන් පළල ප්‍රමාණය ගැන අදහසක් එනව...
ඉඩ අඩු තැන් වලින් එහෙම යනකොට ඒ ක්‍රමේට යන එක ලේසියි.
මුල් ටිකේ 40න් උඩ යන්න එපා. පස්සෙන් එන එවුන් හෝන් ගහයි, ලං කරල බනියි...
කර බාගෙන නෑහුනා වගේ, පාරෙ අයිනෙන් ඔයාගෙ ගමන යන්න...
ඉස්සර කරනකොට, අයින් කරනකොට අනිවා මිරර් බලන්න...
Ow bn.. shape eke yanawaMeka hariyatama hari. Hemin palayan stearing Wheel eka athata paththiyam wenakam. Anik ewun bana bana issara karan yai. Padekata ganan ganna epa. AC Dagena shutters wahagena palayan. Ethakota kuhaka kalu kota bada thadi sinhalunge banum ahenne ne.
ඔව් ඒක නම් ඇත්ත ඒත් අපේ තාත්තත් එක්ක බෑ අප්පා.. ගනිපු වෙලාවෙ ඉදන් කෑ ගහනවනෙ කොහේ බලාගෙනද යන්නෙ කෙලින් යන්න අරවා මේවා කිය කිය.. මගේ අතින් බෝක්කුවකත් හැප්පුනා එච්චර අවුලක් වුනේ නෑ හැබැයි.. දැන් නම් ටිකක් ශේප් වාහනේ අරන් යන්න පුළුවන්.. ඒ වුනාට වැඩිය දුර යන්න දෙන්නෙ නෑ..එහෙම කියලා නිකන් හිටියොත් කවදාවත් පුරුදු වෙන්න බෑ.
ඩ්‍රයිවින් ඉගෙන ගන්න එලවන්නම වෙනවා.
මුලින් වාහන අඩු මිනිස්සු අඩු පාරක පුරුදු වෙන්න පස්සේ ඕන තැනක යන්න පුලුවන්.
වැඩක් නෑ මචං... අනුරාධය කටුව ගහල තියෙන්නෙ....කැලි කතා කියන්නෙපා මගේ @Geshi95 බබාට
aniwaDash cam එකක් හයි කරගනින් දෙකේ දෙකේ පොලු කෑල්ලක් කාරෙකේ තියාගනිං කුණුහරප ටිකක් පුරුදු වෙයන්
Eka thama bn.. math amaruwe anith unuth amaruweManual ekak nam padinne hodata clutch balance purudu wenakam traffic thiyana parawal wala Saha kadu pallam thiyana ewata Danna epa
Manual ද auto ද පැද්දේ?අප්පෝ බය වේන්න එපා 2007 ලයිසන් ගන්න ලනස් එකේ වහනේ පැද්දට පස්සේ 2019 තමා මගේම කියලා වාහනේකට අත තිබ්බේ. පලවෙනි දවසේ අයියා කෙනෙක් අවා උදවුවට. අරන් යන්න තියේන්නෙත් අජූත පාරවල් වල. අමුතුවෙන් පුරුදු උනේ නෑ එදා ඉදන් පැදපු එක තමා කරේ.
ඉස්සරහින් යන එකාට දුර තියාන පලයන්. පස්සෙන් එන උන් ගැන නිතරම අවදානෙන් පලයන්. කෙලගෙන එන උන් ඉන්නවා ඒක නිසා එකපාරට බ්‍රේක් කරන්න ලැස්ති වෙලා යන්න එපා. වාහන වලට ලන් කරන්න එපා. නැවතුනා කියලා කලබල වේන්න එපා.
Manual alto 2015Manual ද auto ද පැද්දේ?
Meka atta machan..break wadinwa but full wadinne ne..එල එල අපිත් පදින්නේ alto තමා. පලවෙනි පාරටනම් පදින්නේ මේකත් හොදට මතක තියාගන්න. හිතාමතාම හෝ බැරිවීමකින් හරි එන්ජින් එක නතර වෙලා එලවන්න එපා. පොඩ්ඩ දුරක්වත් යන්න බෑ බ්‍ර්‍ර්ක් වැඩ කරන්නේ නැතිව යනවා. ඒක නිසා මොනම හේතුවකටවත් ස්ටර්ට් කරන්න කලින් හැන් බ්‍රේක් පාත් කරන්න එපා. මගේ එකේ අවුලක්ද, ඇල්ටො වල අවුලක්ද අනිත් වත් මේ වගේද කියලා මන් දන්නේ නෑ.
polosiyen nawattuwoth dadayakL bord ekk ghn ymn..etkota anit un suport krnwa
ඕක lerners එකේ අපට ඉගැන්නුවේ foot brake එකෙන්ම කරන්න..කන්දක නවත්තල තියල වාහනේ අද්දනකොට,
බ්‍රේක් එක රිලීස් කරල ඇක්සලරේටරේට කකුල ගෙනියන ඩිලේ එකට වාහනේ පස්සට එනවනෙ.
ඒක නවත්තන්න කකුල බ්‍රේක් එක අත අරින්න කලින් හෑන්ඩ් බ්‍රේක් අදිනව. එතකොට වාහනේ පල්ලමට එන්නෙ නෑනෙ.
ඊට පස්සෙ හිමිහිට, බුලත් විටක් කාල ප්ලේන්ටියක් බීල නිදහසේ,
ක්ලච් එක රිලීස් කරල ඇක්සලරේට් කරල ක්ලච් බැලන්ස් වෙන පොයින්ට් එකට අරගෙන, හෑන්ඩ් බ්‍රේක් එක රිලීස් කරනව...
උබ ඒකද මෙහෙම නමකුත් දාගත්තෙ??හප්පලම තම මම නම් පුරුදු උනේ. ඉස්සරහට යන්න ගිය පලවෙනි පාර පොරක්ව හැප්පුනා. රිවස් කරා වැන් එක්ක දොර ගැලවෙන්න. තුන් වෙනි පාර වාහනේ කුඩු වෙන්න බිල පැද්දා
හා හාකාර් එක පැදගෙන යන්න එපා .. එලවගෙන පලයන්
Ekenma...Kauruth license gaththata pare padinnama one hariyata purudu wenna. Wediya wahana nethi parawal wala tikak purudu kenek eha seat eke thiyagena purudu wenna. Athuru parawal nethi kelin paraka gear change karanna purudu wenna. Dawasak dekak giyama nikamma huru wenawa. Good luck bro