කාර් එකක් පැදන් යන්න.. 😁

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,036
    34,524
    113
    බය වෙන්න එපා...
    ඔටෝ වෙන්න ඇතිනෙ...

    වමේ මිරර් එකෙන් පාරෙ අයිනෙ මාජින් එක තියාගෙන යන්න...

    වාහනේ පාරට දාපු මුල් ටිකේ වෙන වාහන ඉස්සර කරන්න යන්න එපා...

    ඔයාගෙ වාහනේට සමාන (කාර් එකක්) පිටිපස්සෙන් තියාගෙන යන්න.
    එතකොට පාරෙ වාහනේකට යන්න පුලුවන් පළල ප්‍රමාණය ගැන අදහසක් එනව...
    ඉඩ අඩු තැන් වලින් එහෙම යනකොට ඒ ක්‍රමේට යන එක ලේසියි.

    මුල් ටිකේ 40න් උඩ යන්න එපා. පස්සෙන් එන එවුන් හෝන් ගහයි, ලං කරල බනියි...
    කර බාගෙන නෑහුනා වගේ, පාරෙ අයිනෙන් ඔයාගෙ ගමන යන්න...

    ඉස්සර කරනකොට, අයින් කරනකොට අනිවා මිරර් බලන්න...
    Meka hariyatama hari. Hemin palayan stearing Wheel eka athata paththiyam wenakam. Anik ewun bana bana issara karan yai. Padekata ganan ganna epa. AC Dagena shutters wahagena palayan. Ethakota kuhaka kalu kota bada thadi sinhalunge banum ahenne ne.
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    Meka hariyatama hari. Hemin palayan stearing Wheel eka athata paththiyam wenakam. Anik ewun bana bana issara karan yai. Padekata ganan ganna epa. AC Dagena shutters wahagena palayan. Ethakota kuhaka kalu kota bada thadi sinhalunge banum ahenne ne.
    Ow bn.. shape eke yanawa
     
    • Like
    Reactions: Rankira
    එහෙම කියලා නිකන් හිටියොත් කවදාවත් පුරුදු වෙන්න බෑ.
    ඩ්‍රයිවින් ඉගෙන ගන්න එලවන්නම වෙනවා.
    මුලින් වාහන අඩු මිනිස්සු අඩු පාරක පුරුදු වෙන්න පස්සේ ඕන තැනක යන්න පුලුවන්.
    ඔව් ඒක නම් ඇත්ත ඒත් අපේ තාත්තත් එක්ක බෑ අප්පා.. ගනිපු වෙලාවෙ ඉදන් කෑ ගහනවනෙ කොහේ බලාගෙනද යන්නෙ කෙලින් යන්න අරවා මේවා කිය කිය.. මගේ අතින් බෝක්කුවකත් හැප්පුනා එච්චර අවුලක් වුනේ නෑ හැබැයි.. දැන් නම් ටිකක් ශේප් වාහනේ අරන් යන්න පුළුවන්.. ඒ වුනාට වැඩිය දුර යන්න දෙන්නෙ නෑ.. 🥴
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Dash cam එකක් හයි කරගනින් දෙකේ දෙකේ පොලු කෑල්ලක් කාරෙකේ තියාගනිං කුණුහරප ටිකක් පුරුදු වෙයන්
    aniwa
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    අප්පෝ බය වේන්න එපා 2007 ලයිසන් ගන්න ලනස් එකේ වහනේ පැද්දට පස්සේ 2019 තමා මගේම කියලා වාහනේකට අත තිබ්බේ. පලවෙනි දවසේ අයියා කෙනෙක් අවා උදවුවට. අරන් යන්න තියේන්නෙත් අජූත පාරවල් වල. අමුතුවෙන් පුරුදු උනේ නෑ එදා ඉදන් පැදපු එක තමා කරේ.
    ඉස්සරහින් යන එකාට දුර තියාන පලයන්. පස්සෙන් එන උන් ගැන නිතරම අවදානෙන් පලයන්. කෙලගෙන එන උන් ඉන්නවා ඒක නිසා එකපාරට බ්‍රේක් කරන්න ලැස්ති වෙලා යන්න එපා. වාහන වලට ලන් කරන්න එපා. නැවතුනා කියලා කලබල වේන්න එපා.
    Manual ද auto ද පැද්දේ?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    හප්පලම තම මම නම් පුරුදු උනේ. ඉස්සරහට යන්න ගිය පලවෙනි පාර පොරක්ව හැප්පුනා. රිවස් කරා වැන් එක්ක දොර ගැලවෙන්න. තුන් වෙනි පාර වාහනේ කුඩු වෙන්න බිල පැද්දා
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    එල එල අපිත් පදින්නේ alto තමා. පලවෙනි පාරටනම් පදින්නේ මේකත් හොදට මතක තියාගන්න. හිතාමතාම හෝ බැරිවීමකින් හරි එන්ජින් එක නතර වෙලා එලවන්න එපා. පොඩ්ඩ දුරක්වත් යන්න බෑ බ්‍ර්‍ර්ක් වැඩ කරන්නේ නැතිව යනවා. ඒක නිසා මොනම හේතුවකටවත් ස්ටර්ට් කරන්න කලින් හැන් බ්‍රේක් පාත් කරන්න එපා. මගේ එකේ අවුලක්ද, ඇල්ටො වල අවුලක්ද අනිත් වත් මේ වගේද කියලා මන් දන්නේ නෑ.
    Meka atta machan..break wadinwa but full wadinne ne..
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Kauruth license gaththata pare padinnama one hariyata purudu wenna. Wediya wahana nethi parawal wala tikak purudu kenek eha seat eke thiyagena purudu wenna. Athuru parawal nethi kelin paraka gear change karanna purudu wenna. Dawasak dekak giyama nikamma huru wenawa. Good luck bro
     
    • Like
    Reactions: AmuPissek

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    බය වෙන්න එපා බං. මාත් මේ ලඟදි පුරුදු උනේ. දැං ඕන trafgic එකක යන්න පුලුවන් අවුලක් නැතුව.

    පිටිපස්සෙ ඉදන් හෝන් ගහන උන් ගනන් ගන්න එපා. උබට confident ගානට පලයන්. හදිස්සි කාරයෙක් ආවොත් වමට අයින් කරල ඉඩ දීපන්. උන් horn කරා කියල උබට uncomfortable වේගෙකින් යන්න හදන්නන එපා.

    Traffic එකේ යනකොට ඉඩ නෑ වගේ හිතෙනව නම් ඉස්සරහට යන්න එපා. පොඩ්ඩක් පහු උනාට අවුලක් නෑනේ.

    U turn එහෙම ගහනව නම් කකුල break එකේ තියාගෙනම හිටපන්. හෙමීට හරවගනින්.

    රෑ යනව නම් පරිස්සමින් ඉස්සර කරපන්, U ගහපන්. අපිට දවල් තරම් ලේසියෙන් වාහන එන වේගෙ ගැන idea එකක් ගන්න අමාරයි. Light විතරයි නෙහ් පේන්නෙ.

    Signal හරියට දාපන්. එතකොට අවුලක්ම නෑ. උබ අතින් mistake එකක් උනත් පිටිපස්සෙ, ඉස්සරහ ඉන්න අයට idea එකක් තිය්නව නෙහ් උබ මොකක්ද කරන්න යන්නෙ කියල.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කන්දක නවත්තල තියල වාහනේ අද්දනකොට,
    බ්‍රේක් එක රිලීස් කරල ඇක්සලරේටරේට කකුල ගෙනියන ඩිලේ එකට වාහනේ පස්සට එනවනෙ.
    ඒක නවත්තන්න කකුල බ්‍රේක් එක අත අරින්න කලින් හෑන්ඩ් බ්‍රේක් අදිනව. එතකොට වාහනේ පල්ලමට එන්නෙ නෑනෙ.

    ඊට පස්සෙ හිමිහිට, බුලත් විටක් කාල ප්ලේන්ටියක් බීල නිදහසේ,
    ක්ලච් එක රිලීස් කරල ඇක්සලරේට් කරල ක්ලච් බැලන්ස් වෙන පොයින්ට් එකට අරගෙන, හෑන්ඩ් බ්‍රේක් එක රිලීස් කරනව...
    ඕක lerners එකේ අපට ඉගැන්නුවේ foot brake එකෙන්ම කරන්න..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    හප්පලම තම මම නම් පුරුදු උනේ. ඉස්සරහට යන්න ගිය පලවෙනි පාර පොරක්ව හැප්පුනා. රිවස් කරා වැන් එක්ක දොර ගැලවෙන්න. තුන් වෙනි පාර වාහනේ කුඩු වෙන්න බිල පැද්දා
    උබ ඒකද මෙහෙම නමකුත් දාගත්තෙ??
     
    • Haha
    Reactions: hitter and ManjuT

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    කාර් එක පැදගෙන යන්න එපා .. එලවගෙන පලයන්
    හා හා 😂😂

    Kauruth license gaththata pare padinnama one hariyata purudu wenna. Wediya wahana nethi parawal wala tikak purudu kenek eha seat eke thiyagena purudu wenna. Athuru parawal nethi kelin paraka gear change karanna purudu wenna. Dawasak dekak giyama nikamma huru wenawa. Good luck bro
    Ekenma...
    ------ Post added on Dec 14, 2021 at 7:37 AM