කාර් එකක් paint කරන්න

alanwake

Active member
  • Aug 25, 2015
    536
    183
    43
    කාර් එකක් paint කරන්න

    මචන්ලා කාර් එකක් paint කරන්න දාන්න හොඳ තැනක් දන්නවද? පොඩි damages ටිකක් තියෙන්නේ. ඉක්මනට රස්තියාදු නොවී කරගන්න පුළුවන් තැනක් දන්නවද?, දෙහිවල, නුගේගොඩ අවට නම් ගොඩක් හොඳයි. වියදම insurance එකෙන් ගෙවන්නේ, එහින්දා ගාන අවුලක් නෑ. ප්ලැටිනම් ඔටෝ ස්පා කියල එකක් බොරලේස්ගමුවේ තියෙනවා එක හොඳයි ද? වෙන දන්නා තැන් තියෙනවාද? :confused:
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    try also arabian motors, also check autolanka forum for in depth reviews.

    Platinum auto spa borellasgamuwe neh, unuth busy neh baluwoth. sikkens brand eken thamai un karanne.
     
    • Like
    Reactions: alanwake

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    try also arabian motors, also check autolanka forum for in depth reviews.

    Platinum auto spa borellasgamuwe neh, unuth busy neh baluwoth. sikkens brand eken thamai un karanne.

    Thanks machan rep++. Arabian motors dammoth wade ikmanata puluwan weida? Platinum auto spa nam tikak langai mata. eth ethana wade kal yanawa nam danne na :|

    I checked autolanka forum machan, I saw mixed reviews about arabian motors. Don't know what to believe. Have you used their service?
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    Thanks machan rep++. Arabian motors dammoth wade ikmanata puluwan weida? Platinum auto spa nam tikak langai mata. eth ethana wade kal yanawa nam danne na :|

    I checked autolanka forum machan, I saw mixed reviews about arabian motors. Don't know what to believe. Have you used their service?

    yeah check before you go there, try the places recommended by autolanka. no i havent used, i would prefer a non paint organisation. :yes: