යාලුවනේ කාර් එකක් තියෙනවා..රෙන්ට් එකට දෙන්නේ නැතුව අපිට වාහනෙන් යම් මුදලක් උප්යාගන්න තියෙන හොදම විදි කියන්න පුලුවන්ද?

යාලුවනේ කාර් එකක් තියෙනවා..රෙන්ට් එකට දෙන්නේ නැතුව අපිට වාහනෙන් යම් මුදලක් උප්යාගන්න තියෙන හොදම විදි කියන්න පුලුවන්ද?
ane ban wihiluwakata ganna epa - upadesak deepan -Sell whole or for parts
ඇග්රිමන්ට් ඉවරවෙන කාලෙ වෙනකොට කාර් එකේ ලෙල්ලයි සූප්පුකරල දෙන ඇටෙයි අපිට හම්බවෙනව.ආමි, නේවි දෙන්න බැරිද, ඒකත් ප්රොෆිට්