කාර් එකකින් යම් මුදලක් උපයාගන්න

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යාලුවනේ කාර් එකක් තියෙනවා..රෙන්ට් එකට දෙන්නේ නැතුව අපිට වාහනෙන් යම් මුදලක් උප්‍යාගන්න තියෙන හොදම විදි කියන්න පුලුවන්ද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉතා දුශකර පැත්තකට ගිහිල්ල, හන්දියක / සති පොලක තියාගෙන විනාඩි 5ක් කාර් එක ඇතුලට වෙලා ඉන්න රුපියල් 20 ගානෙ ටිකට් කඩපන් පොඩි එවුන්ගෙන්. 😁

    හයර් නැතුව නන් අමාරුයි.

    වෙඩින් හයර් උබම දුවපන්
    ඌබර් උබම දුවපන්
    ඔය මොඩෙල් එක ගැන යූ ටියුබ් චැනල් එකක් කරපන්.
    උබලගෙ පැත්තෙ ගෑනුන්ට ඩ්‍රයිවින්ග් උගන්නපන්, පැයට 1000 ගානෙ
    ලොකුවට සන්ලයිට් හරි නෙසොමොල්ට් හරි ස්ටිකර් ගහහෙන ටවුන් එකෙ පලයන්( යුනිලීවර් එකෙ සල්ලි දේවි )
    ආමි, නේවි දෙන්න බැරිද, ඒකත් ප්‍රොෆිට්

    එ එකක්වත් බැරි නන් කෑලි වලට විකුනපන් :baffled:

    EDIT

    කපල් වලට දීපන් ( සීට් කවර් දාල )
    උදෙ වැඩට එනකොට ඒ පාරෙම එන එවුන් රයිඩ් ශෙයාර් කරපන්
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යාලුවනේ කාර් එකක් තියෙනවා..රෙන්ට් එකට දෙන්නේ නැතුව අපිට වාහනෙන් යම් මුදලක් උප්‍යාගන්න තියෙන හොදම විදි කියන්න පුලුවන්ද?

    ah mcn wahanayk gatthada oya

    Pick me danna or UBER nathnm corporate hire tikak aragnna bn

    mama dannna godak aya corporate hire ynwa profit wade
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ආමි, නේවි දෙන්න බැරිද, ඒකත් ප්‍රොෆිට්
    ඇග්‍රිමන්ට් ඉවරවෙන කාලෙ වෙනකොට කාර් එකේ ලෙල්ලයි සූප්පුකරල දෙන ඇටෙයි අපිට හම්බවෙනව.

    ඒකෙ මයිලේජ් එක ලක්ශ දෙක තුනක් ආපස්සට කරකවල, පොටි පාරක් ඇදල උඩින් පේන්ට් එක ගහල, රතුපාට කාපට් සෙට් එකක් දාල,

    බොඩි 100%
    එන්ජිම 95% කියල ඇඩ් එක දාල විකුණල අමතර ගාණක් හොයාගන්නත් පුලුවන්.